මම ඉතින් කවුද කියලා දන්නවනේ ඔන්න කාවින්ද මලයා post එකක් ගෙනාවා,මොකද්ද මේ ANDROID කියන්නේ මේක ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නේ..මාත් ANDROID වලට ඇවිත් මාස 3,4 වෙනවා,මටනම් තියෙන්නේ Zigo eon 4i jellybean එකක්,හරි Post එකට බහිමු.....
හරි හරි....අපි ගොඩක් දෙනාට තියන ප්රශ්නයක් තමා මොකක්ද මෙ ඇන්ඩ්රොඉඩ්(android)කියන එක.මෙ android කියන්නෙ මෙහෙයුම් පද්ධතියක්.(operating system) එකක්.:-)
නැත්තන් OS කියන්නෙ එන්න එකට තමයි.
ලොකයේ ගොඩක් OS තියනව.
Android OS,windows OS,blackberry OS,symbion OS වගෙ එවා තමයි.තවත් තියනවා.දැනට ඔය අති.අපි දැන් කතා කරන්න යන්නෙ android OS එක ගැන.android කියන්නෙ ලොකයේ ජනතාව වැඩි යෙන්ම කතා කරන එකක්.මේ මෙහෙයුම් පද්ධතියක් දැන් අයිතිවාසිකම් කියන්නෙ google සමාගම තමයි.දැනට google සමාගමින් android version ගොඩක් හදුන්වා දීලා තියනවා...
.
ඇන්ඩ්රොයිඞ් යනු ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන ලද මෙහෙයුම් පද්ධතියක් හෙවත Operating System (OS) එකකි. මෙය ප්රධාන වශයෙන්ම touch screen ජංගම උපාංග සඳහා නිපදවුවක් වන අතර මේ තුළින් විශාල කාර්යයන් ප්රමණයක් එකවර කරගැනීමට (Multi-tasking)" පරිගණකයක ප්රයෝජන ජංගම උපාංග වලින් ලබා ගැනීමට මෙන්ම අවශ්ය පරිදි විවිධ ආකාරයේ මෘදුකාංග වැඩසටහන්(Apps) install හා uninstall කිරීමේ හැකියාව ඇත. නවතමAndroid Version එක හෙවත් සංස්කරණය Jelly Bean(Android 4.3) වන අතර Ice Cream Sandwich (Android 4.0.3 - 4.0.4") Honey Comb ( Android 3.1 / 3.1) හාGingerBread (Android 2.3 - 2.3.7) පුර්ව සංස්කරණ වේ.
ලොකයේ පලවෙනි android version එක තම්යි Alpha කියන එක.පස්සෙ Beta,Cupcake,Donut,Eclair,Froyo,Gingerbread,Honeycomb,Ice Cream Sandwich,Jelly bean,Kitkat කියලා ගොඩක් version අවා.අලුත්ම එක තමයි මෙ kitkat කියන්නෙ....ඒත් අලුතෙන් නව එකක් ආවා ඒ තමා Lolipop කියල මෙහි නිල වශයෙන් සින්හල පෙන්වනවා.
ඉතින් කොහොමද දැන් දන්න වනේ.,
එහෙනම් කාවින්ද මලයා ගියා Comment එකක් දාන්නකෝ,
Page views
Saturday, November 8, 2014
Mobile phone එක වතුරට වැටුනොත්? මොකද කරන්නේ...
ඔන්න කාවින්ද මලයා ආවා මේ ඇබැද්දිය ගොඩක් අයට වෙනවනේ ඒකයි දාන්න හිතුනේ ඔන්න බලමුකෝ.......,
ජංගම දුරකතන භාවිතයේදි,එය වතුරට වැටුනු විට ඔබට ප්රශ්න රාශියක් මතු වෙයි... එවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕන පිහදාන එක නෙවෙයි බැටරිය ගලවල ඉවත් කරන එකයි.කවදාවත් වතුරට වැටුන ගමන් on වෙනවද බලන්න එපා.එසේ කිරීමෙන් වෙන්නේ පරිපථය ෂෝට් වෙන එක එහෙම උනොත් එහි අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා.එම නිසා හැකි ඉක්මණින් phone අලුත්වැඩියා කරන කෙනෙක් ගාවට ගෙනියන එක නුවණට හුරුයි. දුරකතනයේ ඇති usb සම්බන්ධ කෝඩ් එක, හෑන්ඩ් ෆ්රී එක සම්බන්ධ සිදුරු, චාර්ජ් එක සම්බන්ධ සිදුර, සමහර phone වල ආවරණය කර ඇත. ඇතැමුන් එය ඉවත් කරයි. එය ඔබේ phone එකට අහිතකරය. මක් නිසාද යත්, එම ආවරණ යොදා තිබෙන්නේ වැස්සෙන් හෝ ජල වාෂ්ප වලින් හෝ එහි ඇති සිදුරු වලින් phone එක ඇතුළට ජලය යාමෙන් phone එකට වන හානිය අවම කර ගැනීමටය. එම නිසා එම ආවරණ ගැලවීමට ප්රථම දෙවරක් සිතන්න. ඔබේ ජංගම දුරකථනය ලුණු වතුරට, එනම් මුහුදු වතුරට වැටුණොත් එය යථා තත්වයට පත්කර ගැනීමට නම් බොහෝ විට අසීරූය. එවැනි අවස්ථාවක හැකි තරම් ඉකමණින් අලුත් වැඩියා කරන්න දෙන්න. යම් කිසි දියරයක් මත වැටීම නිසා ජංගම දුරකතනයක පරිපථයකට මෙන්ම, Speaker, Sim Card, Display, Key Pad, Light, වැනි උපකරණ වලට ද හානි සිදු විය හැක. එම නිසා phone එක පරිස්සමින් පාවිච්චි කරන්න. කිසි විටික ඉහත අවස්ථා වලදි ඔබේ ජංගම දුරකතනය On කිරීමෙන් වලකින්න.
ඉතින් ඔය ක්රමෙට වැඩකලානම් phone එක ගොඩ ආ.......
ඔන්න කාවින්ද මලය ගියා comment එකකුත් දාන්න හොදේ,

දුම් දාන්න අතින් දුන් දාන මැජික් එකක් කරමු.
කොහොමද යාලුවනේ ඔන්න මාත් දැන් හොයා ගත්ත මැජික් එකක්..යාලුවෝ පුදුම කරන්න නම් ටොප් ආ......
හරි වැඩේ පටන් ගමු.
මේකට ඕන කරනවා...
1.ගිනි පෙට්ටියක්
2.කූල් වතුර එන ටැප් එකක්.(නැහැ කියලා ප්රශ්නයක් නැහැ) කූල් වතුර එන ටැප් එකක් නැත්තම් මේ පහල තියන එව්වා ටික ඕනා.
.3.පොඩි බාජනයක්
4.ඒ බාජනය වැහෙන්න උඩින් තියන්න පුලුවන් තහඩුවක්.
ඔන්න එහෙනම් වැඩේ කරමු. ඉස්සෙල්ලම ගිනි පෙට්ටිය දෙපැත්තේ තියන අර ගිනිකුරු ගහන කොටස ගලවලා ගන්නකො. දැන් ඒ කෑල්ල දෙකට නමල අර වෙඩි බෙහෙත් වගේ තියන පැත්ත පහලට හිටින විදිහට ටැප් එක උඩින් තියන්න. ටැප් එක නැති අය අර බාජනයට කූල් වතුර පුරවලා. තහඩුවෙන් වහන්න. වහලා විනාඩි 5ක් විතර තියලා වැඩේ කරන්න පටන් ගන්න. දැන් ටැප් එක තියන අය වතුර ඇරලා අර ගිනිපෙට්ටියෙන් ගලවගත්ත කෑල්ල අවුලගන්න. බාජනයෙන් වැඩේ කරන අයත් අර තහඩුව උඩ ඒ විදිහට ගිනිපෙට්ටි කෑල්ල තියලා අවුලගන්න. පහල රූපය බලන්න. හොදට ඇවිලිලා නිවුනාට පස්සේ බලන්න ටැප් එකේ, එහෙම නැත්තම් තහඩුවේ කහ පාට කුඩු වගයක් වගේ බැදිලා ඇති. දැන් ඒක ඇගිල්ලෙන් අරගන්න. දැන් ඒ කුඩු ටික ඇගිලි වල තියලා හොදට අතුල්ලලා බලන්නකෝ.. අනේ දුම දානවා නේද? මේකත් මතක තියාගන්න. වැඩේ ඉවර වුනාට පස්සේ අත් දෙක හොදට හෝදගන්න. වැඩේ එල නේද? ඔන්න මන් ගියා , හිතෙ තියන අදහස comment කරන්න අමතක කරන්න එපා.!

Friday, November 7, 2014
මිය ගිය pul walker ගේ අවසන් චිත්රපටිය Brick Mansion
කොහොමද යාලුවනේ ඔන්න ගෙනාව පට්ට filim එකක් .....
PAUL WALKER කියන්නෙ ලොකයේ හැමොගෙන්ම හිත් දිනා ගත් නළුවෙක්නේ ඇත්තෙන්ම කියනවනම් එයාගෙ පට්ට වැඩ කෑලි තියෙන්නෙ ආ....
කොහොම උනත් එයා හැමොගෙන්ම සමු ගත්තා රිය අනතුරකින්,එයා මිය යන්න කලින් රගපාපු අන්තිම චිත්රපටිය තමා මේ..
මේකෙ නම BRICK MANSION පට්ට ආ
ඔන්න DOWNLOAD කර ගන්නකෝ....
Brazil(බ්රසීල) ජාතිකයකුගේ බඩින් පණ ඇති මාලුවෙක්...
යාලුවනේ බ්රසීල පැත්තෙන් පට්ට news එකක් ආරන්චි උනා..
ඒ තමා බ්ර්සීල ජාතිකයකු ශල්යකර්මයකටභාජනය වීමේදි ඔහුගෙ බඩ වැල් වලින් පණ ඇති මාලුවෙකු සොයාගෙන ඇති බවයි..
ශල්යකර්මය තුලින් මොහුගේ යටි බඩ කපා මාලුවා ඉවත් කර ඇති අතර එ වන විටත් මාලුවා පණ පිටින් සිටීම වෙද්යවරුන් විශ්මයට පත් වී ඇත..,
ඉතින් ඔය ගොල්ලෝ මොකද හිතන්නෙ comment එකක් දාමුකෝ
ආ මෙහි සම්පූර්ණ අයිතිය HATHMALUWA.ORG සතු වේ

නවතම TIN TIN 3D කතාව උණු උණුවෙන්ම බාගන්න...
ටින් ටින්(Tin Tin) කියන්නෙ ලොකු පොඩි කොයි කාගෙත් ප්ර්සිද්ද උනු කතාවක්නේ..,
කෙටියෙන්ම කිවොත් කොන්ඩේ උස්සන් ඉන්න මෑන් කිවොත් දන්නවා (හී)
හරි මෙක එකෙ ත්රිමාණ කතාවක්... පට්ට ආ photo දැක්කම පේනවනේ එහෙනම් පහලින් බාගන්නකෝ....
THE ADVENTURE OF TIN TINA>>Click her DOWNLOAD<<<Wednesday, November 5, 2014
තමා මැරෙන්නේ කවදාද?මෙන්න දැන ගන්න
==මැරෙනවා== මෙ වචනේ ඇහෙනකොටත් බයයි නේ.... මෙකට කියන්නෙ Death clock kiyala
-------------------------------
ඉතින් අපි මැරෙන දවස කලින්ම දැන ගමු. මේවා ඉතින් චාටර් වැඩ කියලා ඔයාලා හිතයි.මොකද අපි මැරෙන දවස තීරණය කරන්න කාටත් බෑනේ...කමක් නෑ ආතල් එකටත් එක්ක pc එකට download කරගෙන බලමු..
Subscribe to:
Posts (Atom)