Page views

Saturday, December 27, 2014

හරිම විදියට රසවත් තේ එකක් හදා ගමු.

කොහොමද රත්තරන් යාලුවනේ ඕන් නත්තලුත් ඉවරයි අද 27 වැස්ස අප්පා ඉතින් කොහොමද අද ලිපිය රසවත් තේ පානයක් හදා ගන්න හටි හිඩ පොස්ට් එකට බහිමු එහෙනම්.

 -----------------------------------------------------


අපි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි.


ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා. අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්‍යාවක්.


කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?

 *වතු‍ර




 වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්.

හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.

 වෙලාව.
 ම



 අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්‍ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී.


 මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා. තව කාරනා ටිකක්:

1. කිරි ඉස්සල්ල දාන්න එපා;

2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; හ


 3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න. කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!

Friday, December 19, 2014

මඩෝල් දූව පරිගණකයෙන් කියවන්න..

හලෝ සුභ නත්තලක් නත්තලට තව දවස් 6 හැබයි මටනන් නත්තල් නෑ මම බෞද්ධ මම නත්තල ගැනත් අද පොස්ට් එකක් දැම්මා..


ඒක නෙවේ අද මම දෙන්න යන්නේ ඔයාගේ පරිගණකයට

මඩෝල් දූව නවකතාව.. (Ebook)

ඔයාගේ පරිගණක්‍‍යේ pdf file පෙන්නන සොෆ්ට් එකක් දාගන්න adobe readar වගේ දැනටමත් තියේනන් අවුලක් නෑ ඔන්න ගන්නකෝ...



සුභ නත්තලක් ඔබට.නත්තල ගැන පොඩි දෙයක් කාවින්දගෙන්.

කොහොමද යාලුවනේ දන්නෙම නැතුව 2014 නත්තලත් ආවා මුලින්ම කියනවා ඔන්න මේ කාවින්ද >>සුභ නත්තලක් වේවා<<කියලා හැබයි මටනන් නත්තල් නෑ යාලුවනේ මම බෞද්ද හරි ඔන්න මේ පාර නත්තල වෙනුවෙන් මම පොස්ට් එකක් ලීවා අන්තර්ජාලෙන් හොයා ගත්තේ ඔන්න බලන්නකෝ....











නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල් මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. නත්තල යන වචනයේ ඉංග්‍රීසි යෙදුම වන්නේ Christmas (ක්‍රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්‍රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්‍ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්‍රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව,  (chi) යන ඉංග්‍රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම  අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ.

 හරි යාලුවනේ මම ගියා ඔන්න මගේ කිතුනු යාලුවන් නත්තල්  සමරන්නකෝ

සුභ් නත්ත්ලක් වෙවා එහෙනන්...