Page views
Wednesday, December 31, 2014
Saturday, December 27, 2014
හරිම විදියට රසවත් තේ එකක් හදා ගමු.
කොහොමද රත්තරන් යාලුවනේ ඕන් නත්තලුත් ඉවරයි අද 27 වැස්ස අප්පා ඉතින් කොහොමද අද ලිපිය රසවත් තේ පානයක් හදා ගන්න හටි හිඩ පොස්ට් එකට බහිමු එහෙනම්.
-----------------------------------------------------
අපි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි.
ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා. අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්යාවක්.
කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?
*වතුර
වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්.
හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.
වෙලාව.
ම
අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී.
මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා. තව කාරනා ටිකක්:
1. කිරි ඉස්සල්ල දාන්න එපා;
2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; හ
3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න. කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!

Friday, December 19, 2014
මඩෝල් දූව පරිගණකයෙන් කියවන්න..
හලෝ සුභ නත්තලක් නත්තලට තව දවස් 6 හැබයි මටනන් නත්තල් නෑ මම බෞද්ධ මම නත්තල ගැනත් අද පොස්ට් එකක් දැම්මා..
ඒක නෙවේ අද මම දෙන්න යන්නේ ඔයාගේ පරිගණකයට
මඩෝල් දූව නවකතාව.. (Ebook)
ඔයාගේ පරිගණක්යේ pdf file පෙන්නන සොෆ්ට් එකක් දාගන්න adobe readar වගේ දැනටමත් තියේනන් අවුලක් නෑ ඔන්න ගන්නකෝ...

සුභ නත්තලක් ඔබට.නත්තල ගැන පොඩි දෙයක් කාවින්දගෙන්.
කොහොමද යාලුවනේ දන්නෙම නැතුව 2014 නත්තලත් ආවා මුලින්ම කියනවා ඔන්න මේ කාවින්ද >>සුභ නත්තලක් වේවා<<කියලා හැබයි මටනන් නත්තල් නෑ යාලුවනේ මම බෞද්ද හරි ඔන්න මේ පාර නත්තල වෙනුවෙන් මම පොස්ට් එකක් ලීවා අන්තර්ජාලෙන් හොයා ගත්තේ ඔන්න බලන්නකෝ....
නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල් මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්රිය මිථ්යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. නත්තල යන වචනයේ ඉංග්රීසි යෙදුම වන්නේ Christmas (ක්රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව, (chi) යන ඉංග්රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ.
හරි යාලුවනේ මම ගියා ඔන්න මගේ කිතුනු යාලුවන් නත්තල් සමරන්නකෝ
සුභ් නත්ත්ලක් වෙවා එහෙනන්...

Wednesday, November 26, 2014
දවසේ දියුණුවට උදෑසණ කළ යුතු දේ 5ක්.
01) හිරුට පෙර අවදිවන්න... (WAKE UP BEFORE SUN.)
ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි. සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්රදානය කරනු ඇත.
02) විනාඩි 7ක් ව්යායාම කරන්න... (EXERCISE 7 MINUTES A DAY.)
ව්යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්යායාමය කිරීම ආරම්භ කරන්න. වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න. හ
03) උදෑසන ආහාරය ඉතා වැදගත්... (BREAKFAST IS A MUST.)
හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්යයි, එබැවින් පෝෂ්යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න. කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න.
04) විනාඩි 5ක් භාවනා කරන්න... (MEDITATE FOR FIVE MINUTES.)
දවසක් ඵලදායීව ගෙවීම හෝ දවස කිසිදු ඵලයක් නැතුව ගෙවා දැමීම සම්පූර්ණයෙන්ම් ඔබ සතුව පවතින කාර්යයකි. දවස සැලසුම් කිරීම තුලින් ඔබ සිතවාටත් වඩා ඵලදායී ලෙස ඔබේ දවස ගෙවීමට හැකි වනු ඇති. එනිසා විනාඩි 5ක් භාවනා කිරීම තුලින් ඔබේ දවස කෙසේ ගලායනවද යන වග තීරණය කිරීමට හා දිනය පුරාවට ඔබගේ හැගීම් පාලනය කර ගැනීමට ඔබට හැකිවේවී. සාර්ථක දවසකට මූලාරම්භය වන්නේ ඔබගේ සිතිවිලිය. ශක්තිමත් සිතිවිලි ඉතා සාර්ථක දවසක් ඔබට ප්රදානය කරනු ඇති.
05) දවසේ ඔබ කල යුතු යැයි සිතෙන දේවල් 3ක් තෝරගන්න...(SELECT THREE THINGS YOU SHOULD DO IN THE DAY.)හ
දවස ආරාම්භයේදීම ඔබ කල යුතු යැයි සිතෙන දේවල් තුනක් තෝරගෙන එය ඔබේ සටහන් පොතේ හෝ වෙනත් කොල කැබැල්ලක ලියා හෝ ඔබ ළඟම තියාගන්න. එය ඉටු කර ගැනීමට වෙහෙසෙන්න. දවස අවසානයේ ඔබ ආපසු හැරී බැලීමේදී ඔබ සිතූ කාර්යන් තුන ඔබට සාර්ථකව කර ගැනීමට හැකි වුනි නම් ඔබ සාර්ථක බව ඔබට දැනේවී. එය ඔබේ මානසික ශක්තිය සහ සිතේ ඇති තෘප්තිමත් බව වැඩි කරාවි.
දිනකට සාර්ථක වැඩ 3* මසකට දින 30= මසකට කෙරෙන සාර්ථක වැඩ ප්රමාණය 90. වසරකට= 90*12=1080, ඔබේ සාර්ථකත්වය කවුරුන් නම් නවත්වන්නද.

Tuesday, November 25, 2014
පිලිකාව ඇති වීමේ විශේශ ලක්ෂණ
පිලිකාව මෙ වචනේ ඇහෙද්දිද් බයයි නේ මේක දැන් කාලේ ගොඩක් අයට තියන මාරන්තික රෝගයක්..මේ ්ර පොස්ට් දාන්න මන් ඩොක්ටර් න්ර්වෙ කාටත් වැදගත් නසා තමයි දාන්න හිතුනේ....
ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ?
එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න
. (1) හුස්ම වල කෙටි බව පෙනහළු පිළිකාවෙ වු ප්රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්ය සහය පැතිය යුතුයී.
2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා.නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.
(3) නිතර ලෙඩ විම ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්රමාණය අසාමාන්ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්රතිශ්යාව සඳහා වෛද්ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේජ
. (4) ගිලින විට දැනෙන අපහසු තාවය ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න.
(5) කිහිලි සහා ඉකිලි ප්රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති විශාලනය වි ඇති වසා ග්රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්රදේශයේ හෝ ඉකිලි ප්රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්හ
(6) තැළුම මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්ය ක්රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.
(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්යවරයෙකු වෙත යොමු වෙන්න
. (8) බර අඩුවිම ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.ජ
(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම් බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.
(10) මුඛ පිළීකා තත්වයක් නම් මුඛය ආශ්රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්ර ලප, මුඛයේ අසාමාන්ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න. හ
(11) පුරස්ථි ග්රන්ථියේ පිළිකා ලක්ෂණයන් අවශ්යතාවය ඇතත් මුත්රා කිරිමේ අපහසු තාවයක්, මුත්රා කිරිම ඇරඹිමේ හා මුත්රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්රා පිට විම, රාත්රියට මුත්රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්ය ප්රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්ය මධ්යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.
පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකි අතර දුරකථන අංක :: 0112368627 සහා 01131592277
ඉතින් වැදගත් පොස්ට් එකක් නේද...
Comment එකක් දාන්නකෝ

පරිගණකයේ මුරපදය අමතක උනාද on කර ගන්න බැයිද?මෙන්න ඇරගන්න
කොහොමද යාලුවනේ සතියකින් පමණ පොස්ට් එකක් දාන්න බැරි උනානේ ඔන්න්ස් අද කාවින්ද මලයා අද කියන්නේ පරිගනකය ඇතුල්වීමේ pasword එක අමතක උන විට ලොක් උනාම අරින හැටි ඔන්න බලමුකෝ.....
පරිගනකයේ ඇඩ්මින් පාස්වර්ඩ් ඒක අමතක වුනාද? නැත්තම් ගෙදර හරි නැත්තම් කාගෙහරි වෙන PC එකක් තියනවා එකේ පාස්වර්ඩ් දාල ඒක ඇරගන්න බැරිද? එහෙනම් මෙන්න මේක තමා ඔයාට කරන්න තියෙන්නේ..
ක්රමය 1
1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න
. 4. දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද? (සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්රයිව් එකේ ෆෝමැට් ඒක FATනම් පමණි. එසේ නැත්නම් දෙවන ක්රමයට යන්න.)
ක්රමය 2
1.සිස්ටම් එක තියන හාඩ් ඩ්රයිව් එක ගලවලා වෙන කම්පියුටර් එකකට සවි කරන්න.
2.ඒක Secondry හාඩ් ඩිස්ක් එක විදිහට හදලා කම්පියුටර් එක බූට් කරන්න. (Primary විදිහටනම් බූට් කරන්න එපා)
3.දැන් අපිට පාස්වර්ඩ් ඒක කඩන්න ඕනා හාඩ් ඩිස්ක් එකේ මේ ලොකේෂන් එකට යන්න. "windows/system32/config
4.ඕක ඇතුලේ තියන SAM.exe හා SAM.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
5.දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මුලින් තිබ්බ මැෂින් එකටම ගහන්න (Primary විදිහට)
6.දැන් බලන්න එහෙනම් මැෂින් එක පොඩ්ඩක් ඔන් කරලා බලමුකෝ... පාස්වර්ඩ් එකක් අහන්නෙවත් නැහැ නේද දැන්
කොහොමද වැඩ කැල්ල ඉතින් comment එකක් නොදා යන්න එපා...
මම කාවින්ද ලක්තිලින

Friday, November 21, 2014
කන්නෙත් නැති බොන්නෙත් නැති අපූරු මිනිසෙක්.
මෙන්න යාලුවනේ පට්ට පුවතක් අපේ අල්ලපු රට ඉන්දියාවෙන් ඇහුනා...කියවලා බලන්නකෝ..පුදුම හිතෙයි...
වනගත යෝගීවරුන් විශාල වශයෙන් ජීවත් වන රටකි ඉන්දියාව. එසේ වනගත යෝගීවරුන් විවිධ අසාමාන්ය හැකියාවන්ගෙන් හා පුරුදු වලින් සමන්විත වෙති. ප්රාහ්ලාද් පානි යනු එවන් අසාමාන්ය පුරුදු ඇති වනගත යෝගීවරයෙකි. ඔහුට අවුරුදු 70ක්, පැය 24ක් පුරා පුරා කිසිම ආහාරයක් ගෙන නොමැති අතර එම කාලය තුළ වතුර උගුරක් හෝ පානය කර නොමැත. 1929 අගෝස්තු 13 උපත ලබා ඇති ඔහු අවුරුදු 11දී හින්දු යෝගී භාවනා වැඩීම සඳහා වනගත වී ඇත්තේ තනිවමය. එසේ වනගත වූ ඔහුට 1940දී එක් දිනක් රාත්රියේ භාවනා යෝගීව සිටි ඔහු වෙත පැමිණුනු ත්රිමුර්තී දෙවඟනන් ඔහුගේ දිවට ඇගිලි තබා කිසිදා ආහාර ඔහුට උවමනා නොවනු ඇති බවට ආශිර්වාද කල බව මෙම යෝගීවරයා පවසයි. ඒ අනුව ඔහු 1940 සිට මේ දක්වා අවුරුදු 74ක් කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගෙන නොමැත. මේ පිළිබඳ වෛද්යවරුන් පිරිසක් විසින් 2003 වර්ෂයේදී සහ 2010 වර්ෂයේදී පරීක්ෂණ කිහිපයක් කර තිබේ. එම සියලුම පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙම අපුර්ව පුද්ගලයා කිසිම ආහාර පානයක් නොගෙන ජිවත් වෙන බවයි. එසේම ඔවුන් පවසන්නේ මෙම යෝගිවරයාගේ ශරීර සෞඛ්ය ඉතාම හොඳ මට්ටමක තිබෙන බවයි. එසේම ඔහුගේ සියලුම අවයවද නිසි පරිදි ක්රියාකරන බව ඔවුන් පවසයි. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්යන්තර ක්රියාවලි සිදුවේ. ශරීරයේ ආහාර ජීර්ණ ක්රියාවලියක් සිදු නොවන නිසා ශරීර කෘතයන්ද සිදු කිරීමට අවශ්ය නොවන බව වෛද්යවරුන් පවසයි.
ඉතින් කොහොමද වැඩ ඔයාලට හිතන දේ comment කරන්නකො
Sunday, November 16, 2014
මහන්සි නොවී මහත අඩු කරගන්න පට්ට පානයක්..
හලෝ කොහොමද ඔන්න කාටත් වැදගත් වන පොස්ට් එකක් දැන් ගොඩක් අය මහතයි නේ..අත්තෙන්ම මාත් හී...
ශරිරයේ බර අඩු කරගැනිම සඳහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්යායාම මධ්යස්තානයන් ඇසුරු කිරිමට පෙලඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවි බර අඩුකර ගැනිමටයි. එම නිසා අප තිරනය කලා ශරිරයේ බර අඩු කරගැනිම සඳහා උදව් වෙන ස්වාභාවික පානයක් පිළිබඳව ඔබව දැනුවත් කිරිමට.
කැලරි සිය ගණනින් දහනය කිරිමට සමත් මෙම පානය පරිභෝජනය කිරිමෙන් පරිවුර්තීය ක්රියාවලිය ඉහල නැංවෙන අතර එහි ප්රතිඑලයක් වශයෙන් ඔරිරයේ බර අඩු වෙනවා.
අවශ්ය කරන ද්රව්ය
* මි පැණි තේ හැදි 2 ක්
* කුරුදු තේ හැදි 1 ක්
* වතුර කොප්පයක් (මිලිලිටර් 235)
සකසා ගන්නා ආකාරය මි පැණි තේ හැදි 2කකට කුරුදු තේ හැදි එකක් භාවිතා කිරිම තමයි වඩාත් යෝග්ය වන්නේ.වතුර උණූ කරගෙන උණූකරගත් වතුර එකට කුරුදු එකතු කරගන්න.ඉ
න් පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් විමට ඉඩ හරින්න. එය සම්පුර්ණයෙනම සිසිල් විමට ඉඩ හරින්න එපා. පානය කිරිමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි. අන්න එම අවස්ථාවේ තමයි මි පැණි එකතු කළ යුතු වන්නේ.
අධික රස්සයක් පවතින විට මි පැණි අකතු කරන්නට එපා. මොකද අධික උෂ්ණත්වය හේතුවෙන් මි පැණි වල පවතින පෝෂණ වටිනා කමට බරපතල හානි සිදු වෙනවා.
එහෙයින් පානය කිරිමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදි මි පැණී එකතු කරන්න. ඒ වගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සඳහා භාවිකා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරිමට හෝ පානය කිරිමට ප්රථමව මෙම පානය භාවිතා කිරිමෙන් විශ්මිත ප්රතිපල ලබා ගන්නට හැකියාව තියෙනවාබ.
මේකෙ අයිතිය මගේ නෙවෙ එත් වැදගත් වන නිසයි දැනම්මේ ගිහින් එන්නන්
uputaganima ape lokayen obe dana ganima pinisa

Saturday, November 15, 2014
සිම් පත්වල ඔබ නොදත් දේ රොත්තක්ම.
Dialog
* සිම් එක කාගෙද? - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) Dbbපැකේජය (3,20...)තෝරා 678 ට සෙන්ඩ් කරන්න KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න intපැකේජය (29,49,99,299...) තෝරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයි ෆයි පැය 2 - WIFI50 පැය 4 -WIFI100 පැය 12 - WIFI200 පැය 20 WIFI400 පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# * ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111# Air Tel * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4
# ඉතින්කොහොමද යාලුවනේ කාවින්ද මලයා හයා ගන්න දේවල්..Bookmark දාගත්තත් පාඩු නෑ නේද...,i
මමනම් දන්න ටික තමයි මේ දැම්මේ, ඔයාල මීට අමතරව දන්නවනම් comment කරන්න...;)
Friday, November 14, 2014
The Guest(2014) නවතම චිත්රපටය
කොහොමද ඔන්න කාවින්ද මලයා නෙට් එකේ සැරි සරද්දි පට්ට කතාවක් හොයා ගත්තා..
මරු අහ්...බලලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ
>>>Go to download The Guest<<<<
Tsu අලුත් සමාජජාල වෙබ් අඩවිය ඇත්තක්ද?බොරුවක්ද?
හායි කොමද!,
>>>Go tsu<<<
ද කියන්නේ tsu ගැන මෙකට මාත් ඉයේ (2014,11,15) ඇතුල් උනා කට්ටිය කියන්නේ නම් මේකෙන් අපට සල්ලිත් හම්බ වෙනවලූ>>>Go tsu<<<
කොහොම උනත් මේගැන නම් හැමෝටම ප්රෙහෙලිකාවක්..කට්ටිය කියන්නෙ සමාජිකයින් වැඩිකර ගන්න යෙදුු උපක්රමයක් කියලයි..
මේක ගැන වැඩි තොරතුරු ලැබුනොත් කියන්න
අහ් කියන්න බැරි උනානේ මෙකට ඇතුල්වෙන්න රෙජිස්ටර් වෙච්ච කෙනෙක් මාර්ගයෙන් තමා ගිය හැකි..
Saturday, November 8, 2014
Android mobile එකක් යනු කුමක්ද?මෙන්න දැන ගන්න.
මම ඉතින් කවුද කියලා දන්නවනේ ඔන්න කාවින්ද මලයා post එකක් ගෙනාවා,මොකද්ද මේ ANDROID කියන්නේ මේක ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නේ..මාත් ANDROID වලට ඇවිත් මාස 3,4 වෙනවා,මටනම් තියෙන්නේ Zigo eon 4i jellybean එකක්,හරි Post එකට බහිමු.....
හරි හරි....අපි ගොඩක් දෙනාට තියන ප්රශ්නයක් තමා මොකක්ද මෙ ඇන්ඩ්රොඉඩ්(android)කියන එක.මෙ android කියන්නෙ මෙහෙයුම් පද්ධතියක්.(operating system) එකක්.:-) නැත්තන් OS කියන්නෙ එන්න එකට තමයි. ලොකයේ ගොඩක් OS තියනව. Android OS,windows OS,blackberry OS,symbion OS වගෙ එවා තමයි.තවත් තියනවා.දැනට ඔය අති.අපි දැන් කතා කරන්න යන්නෙ android OS එක ගැන.android කියන්නෙ ලොකයේ ජනතාව වැඩි යෙන්ම කතා කරන එකක්.මේ මෙහෙයුම් පද්ධතියක් දැන් අයිතිවාසිකම් කියන්නෙ google සමාගම තමයි.දැනට google සමාගමින් android version ගොඩක් හදුන්වා දීලා තියනවා...
. ඇන්ඩ්රොයිඞ් යනු ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන ලද මෙහෙයුම් පද්ධතියක් හෙවත Operating System (OS) එකකි. මෙය ප්රධාන වශයෙන්ම touch screen ජංගම උපාංග සඳහා නිපදවුවක් වන අතර මේ තුළින් විශාල කාර්යයන් ප්රමණයක් එකවර කරගැනීමට (Multi-tasking)" පරිගණකයක ප්රයෝජන ජංගම උපාංග වලින් ලබා ගැනීමට මෙන්ම අවශ්ය පරිදි විවිධ ආකාරයේ මෘදුකාංග වැඩසටහන්(Apps) install හා uninstall කිරීමේ හැකියාව ඇත. නවතමAndroid Version එක හෙවත් සංස්කරණය Jelly Bean(Android 4.3) වන අතර Ice Cream Sandwich (Android 4.0.3 - 4.0.4") Honey Comb ( Android 3.1 / 3.1) හාGingerBread (Android 2.3 - 2.3.7) පුර්ව සංස්කරණ වේ. ලොකයේ පලවෙනි android version එක තම්යි Alpha කියන එක.පස්සෙ Beta,Cupcake,Donut,Eclair,Froyo,Gingerbread,Honeycomb,Ice Cream Sandwich,Jelly bean,Kitkat කියලා ගොඩක් version අවා.අලුත්ම එක තමයි මෙ kitkat කියන්නෙ....ඒත් අලුතෙන් නව එකක් ආවා ඒ තමා Lolipop කියල මෙහි නිල වශයෙන් සින්හල පෙන්වනවා.
ඉතින් කොහොමද දැන් දන්න වනේ.,
එහෙනම් කාවින්ද මලයා ගියා Comment එකක් දාන්නකෝ,

Mobile phone එක වතුරට වැටුනොත්? මොකද කරන්නේ...
ඔන්න කාවින්ද මලයා ආවා මේ ඇබැද්දිය ගොඩක් අයට වෙනවනේ ඒකයි දාන්න හිතුනේ ඔන්න බලමුකෝ.......,
ජංගම දුරකතන භාවිතයේදි,එය වතුරට වැටුනු විට ඔබට ප්රශ්න රාශියක් මතු වෙයි... එවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕන පිහදාන එක නෙවෙයි බැටරිය ගලවල ඉවත් කරන එකයි.කවදාවත් වතුරට වැටුන ගමන් on වෙනවද බලන්න එපා.එසේ කිරීමෙන් වෙන්නේ පරිපථය ෂෝට් වෙන එක එහෙම උනොත් එහි අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා.එම නිසා හැකි ඉක්මණින් phone අලුත්වැඩියා කරන කෙනෙක් ගාවට ගෙනියන එක නුවණට හුරුයි. දුරකතනයේ ඇති usb සම්බන්ධ කෝඩ් එක, හෑන්ඩ් ෆ්රී එක සම්බන්ධ සිදුරු, චාර්ජ් එක සම්බන්ධ සිදුර, සමහර phone වල ආවරණය කර ඇත. ඇතැමුන් එය ඉවත් කරයි. එය ඔබේ phone එකට අහිතකරය. මක් නිසාද යත්, එම ආවරණ යොදා තිබෙන්නේ වැස්සෙන් හෝ ජල වාෂ්ප වලින් හෝ එහි ඇති සිදුරු වලින් phone එක ඇතුළට ජලය යාමෙන් phone එකට වන හානිය අවම කර ගැනීමටය. එම නිසා එම ආවරණ ගැලවීමට ප්රථම දෙවරක් සිතන්න. ඔබේ ජංගම දුරකථනය ලුණු වතුරට, එනම් මුහුදු වතුරට වැටුණොත් එය යථා තත්වයට පත්කර ගැනීමට නම් බොහෝ විට අසීරූය. එවැනි අවස්ථාවක හැකි තරම් ඉකමණින් අලුත් වැඩියා කරන්න දෙන්න. යම් කිසි දියරයක් මත වැටීම නිසා ජංගම දුරකතනයක පරිපථයකට මෙන්ම, Speaker, Sim Card, Display, Key Pad, Light, වැනි උපකරණ වලට ද හානි සිදු විය හැක. එම නිසා phone එක පරිස්සමින් පාවිච්චි කරන්න. කිසි විටික ඉහත අවස්ථා වලදි ඔබේ ජංගම දුරකතනය On කිරීමෙන් වලකින්න.
ඉතින් ඔය ක්රමෙට වැඩකලානම් phone එක ගොඩ ආ.......
ඔන්න කාවින්ද මලය ගියා comment එකකුත් දාන්න හොදේ,

දුම් දාන්න අතින් දුන් දාන මැජික් එකක් කරමු.
කොහොමද යාලුවනේ ඔන්න මාත් දැන් හොයා ගත්ත මැජික් එකක්..යාලුවෝ පුදුම කරන්න නම් ටොප් ආ......
හරි වැඩේ පටන් ගමු.
මේකට ඕන කරනවා...
1.ගිනි පෙට්ටියක්
2.කූල් වතුර එන ටැප් එකක්.(නැහැ කියලා ප්රශ්නයක් නැහැ) කූල් වතුර එන ටැප් එකක් නැත්තම් මේ පහල තියන එව්වා ටික ඕනා.
.3.පොඩි බාජනයක්
4.ඒ බාජනය වැහෙන්න උඩින් තියන්න පුලුවන් තහඩුවක්.
ඔන්න එහෙනම් වැඩේ කරමු. ඉස්සෙල්ලම ගිනි පෙට්ටිය දෙපැත්තේ තියන අර ගිනිකුරු ගහන කොටස ගලවලා ගන්නකො. දැන් ඒ කෑල්ල දෙකට නමල අර වෙඩි බෙහෙත් වගේ තියන පැත්ත පහලට හිටින විදිහට ටැප් එක උඩින් තියන්න. ටැප් එක නැති අය අර බාජනයට කූල් වතුර පුරවලා. තහඩුවෙන් වහන්න. වහලා විනාඩි 5ක් විතර තියලා වැඩේ කරන්න පටන් ගන්න. දැන් ටැප් එක තියන අය වතුර ඇරලා අර ගිනිපෙට්ටියෙන් ගලවගත්ත කෑල්ල අවුලගන්න. බාජනයෙන් වැඩේ කරන අයත් අර තහඩුව උඩ ඒ විදිහට ගිනිපෙට්ටි කෑල්ල තියලා අවුලගන්න. පහල රූපය බලන්න. හොදට ඇවිලිලා නිවුනාට පස්සේ බලන්න ටැප් එකේ, එහෙම නැත්තම් තහඩුවේ කහ පාට කුඩු වගයක් වගේ බැදිලා ඇති. දැන් ඒක ඇගිල්ලෙන් අරගන්න. දැන් ඒ කුඩු ටික ඇගිලි වල තියලා හොදට අතුල්ලලා බලන්නකෝ.. අනේ දුම දානවා නේද? මේකත් මතක තියාගන්න. වැඩේ ඉවර වුනාට පස්සේ අත් දෙක හොදට හෝදගන්න. වැඩේ එල නේද? ඔන්න මන් ගියා , හිතෙ තියන අදහස comment කරන්න අමතක කරන්න එපා.!

Friday, November 7, 2014
මිය ගිය pul walker ගේ අවසන් චිත්රපටිය Brick Mansion
කොහොමද යාලුවනේ ඔන්න ගෙනාව පට්ට filim එකක් .....
PAUL WALKER කියන්නෙ ලොකයේ හැමොගෙන්ම හිත් දිනා ගත් නළුවෙක්නේ ඇත්තෙන්ම කියනවනම් එයාගෙ පට්ට වැඩ කෑලි තියෙන්නෙ ආ....
කොහොම උනත් එයා හැමොගෙන්ම සමු ගත්තා රිය අනතුරකින්,එයා මිය යන්න කලින් රගපාපු අන්තිම චිත්රපටිය තමා මේ..
මේකෙ නම BRICK MANSION පට්ට ආ
ඔන්න DOWNLOAD කර ගන්නකෝ....
Brazil(බ්රසීල) ජාතිකයකුගේ බඩින් පණ ඇති මාලුවෙක්...
යාලුවනේ බ්රසීල පැත්තෙන් පට්ට news එකක් ආරන්චි උනා..
ඒ තමා බ්ර්සීල ජාතිකයකු ශල්යකර්මයකටභාජනය වීමේදි ඔහුගෙ බඩ වැල් වලින් පණ ඇති මාලුවෙකු සොයාගෙන ඇති බවයි..
ශල්යකර්මය තුලින් මොහුගේ යටි බඩ කපා මාලුවා ඉවත් කර ඇති අතර එ වන විටත් මාලුවා පණ පිටින් සිටීම වෙද්යවරුන් විශ්මයට පත් වී ඇත..,
ඉතින් ඔය ගොල්ලෝ මොකද හිතන්නෙ comment එකක් දාමුකෝ
ආ මෙහි සම්පූර්ණ අයිතිය HATHMALUWA.ORG සතු වේ

නවතම TIN TIN 3D කතාව උණු උණුවෙන්ම බාගන්න...
ටින් ටින්(Tin Tin) කියන්නෙ ලොකු පොඩි කොයි කාගෙත් ප්ර්සිද්ද උනු කතාවක්නේ..,
කෙටියෙන්ම කිවොත් කොන්ඩේ උස්සන් ඉන්න මෑන් කිවොත් දන්නවා (හී)
හරි මෙක එකෙ ත්රිමාණ කතාවක්... පට්ට ආ photo දැක්කම පේනවනේ එහෙනම් පහලින් බාගන්නකෝ....
THE ADVENTURE OF TIN TINA>>Click her DOWNLOAD<<<Wednesday, November 5, 2014
තමා මැරෙන්නේ කවදාද?මෙන්න දැන ගන්න
==මැරෙනවා== මෙ වචනේ ඇහෙනකොටත් බයයි නේ.... මෙකට කියන්නෙ Death clock kiyala
-------------------------------
ඉතින් අපි මැරෙන දවස කලින්ම දැන ගමු. මේවා ඉතින් චාටර් වැඩ කියලා ඔයාලා හිතයි.මොකද අපි මැරෙන දවස තීරණය කරන්න කාටත් බෑනේ...කමක් නෑ ආතල් එකටත් එක්ක pc එකට download කරගෙන බලමු..
පහසුවෙන් ලොක් වු ඉබ්බෙක් ඇරගනිමු.
බැරි වෙලා වත් අපි අතින් යතුර නැති ඉබ්බෙක් ලොක් උනොත් මාර අවුලක් වෙන්නෙ නෙ යාලුවනේ...ඉතින් එකටත් පිලියම් තියනවා මේ ලොකේ..මෙ වීඩියෝවෙන් ඒ ගැන දැන ගත්ත හැකි..
(නරක වැඩ වලට ගන්න එපා __/\__ මෙන්න වැන්දා)
--මෙතන ක්ලික් කරන්න--

Boys over flower drama එක ඔක්කොම කලින්ම බලමු..
~~~click her to go site~~~~~
බොයිස් ඔවර් ෆ්ලවර්( 《꽃보다 남자 Kgotboda Namja 》(2009)/《花
樣男子 Boys Over Flowers 》(2009)) කියන්නේ මෙ දවස් වල ප්ර්සිද්ද කොරියානු ටෙලි චිත්ර පටයක්..

මමත් බලනවා...(•` _´•)
ඔක ඉතින් පට්ට හින්දා ඉක්මන්ට බාගෙන රස විදිමුකෝ.....
මෙන්න එහෙනම් මම LINK එකෙන් බ්ලොග් පිටුවට ගිහින් සියලුම කොටස් ටික් Download kara ganna
Tuesday, November 4, 2014
Dialog Dialog sms ශත 10 යවමු.
හා යාලුවනේ මන් අද කියලා දෙන්නේ
Dialog Dialog කෙටි පණිවිඩ ශත 12 යවීමටයි...
පට්ට සිම්පල් වැඩක් ආ..
මෙන්න මෙහෙමයි,
තමන් ගහන ඩයලොග් අන්කයට පෙර 100 ගසා කෙටි පණිවිඩය යවන්න..කොහොමද පට්ට නේ, තේරෙන්නෙ නැත්තම් උදාහරණයක් බලන්නකො..,
උදා:- 100775544222
අදහස් දාලම යන්න ආ
Friday, October 31, 2014
තමන්ගේ facebook account එක පට්ටට තියා ගන්න cover photos.
හා යාලුවනේ ඉතින් කොහොමද මමනම් හොදින් අපි කවුරුත් කැමතිනේ අපේ facebook profil එක පහරට කැපිලා පේන්න තියා ගන්න....
මෙතන ක්ලික් කරන්න
ඉතින් මන් මේ දීලා තියෙන address එකට ගිහින් බාගෙන ඩවුන්ලෝඩ් කරගන්නකෝ
පට්ට නේ..(°_°)
i

Wednesday, October 22, 2014
හද රැදි ජොති ගී 101ක්ම
2014 වන විටත් කොච්චර නව සින්දු ආවත් කවදාවත් අමතක වෙන්නෙ නැ h.rජොතිපාල මහතාගෙ ගීත ඉතින් ඔන්න ගීත 101ක්ම අරන් අහන්නකො..
මෙතනින් යන්ඩ
ඔන්න ඉතින් කාවින්ද ගියා,ජය වේවා!
මෙතනින් යන්ඩ
ඔන්න ඉතින් කාවින්ද ගියා,ජය වේවා!
බය හිතෙන පට්ට හින්දි චිත්රපටය PIZZA
මෙතනින් DOWNLOAD KARAGANNA
මට ඉතින් මෙක දාන්ඩ හිතුනෙ මමත් අද දීප වාලි දිනෙ බලපු නිසා පට්ට පට පට අහ් බය වෙන්ඩ එපා කපන කොටන එවා නැ හොද හරි වැඩි කතා මොකද ඔන්න ගන්ඩකෝ....
එහෙනම් ගිහින් එන්නම්

Monday, September 1, 2014
Sunday, August 10, 2014
Muthu kuda ihalana-rohana weerasinghayange
"muthu kuda ihalana mal warusawe
uda igilena wita wahilenii
ebii bala riya kawulu dorin
yata giya dawase daasa giya igilii"
download now..
Comment danna
"muthu kuda ihalana mal warusawe
uda igilena wita wahilenii
ebii bala riya kawulu dorin
yata giya dawase daasa giya igilii"
download now..
Comment danna
CAPTAIN AMERICA
Captain America kiyanne supiri kathawakne ehenam gannakoo comment karanna amathaka karanna epaa..
..methana obanna...
Obala Hanna hode

ඉකි ගස හඩන අතිතයක කඩුලු එක්ක ගනු දෙනු කරන,
ඓවෛතයට අඩර්ශයක් ගත හකි සින්ඩුවක්
Mokada kiyanne
http://methanata kota download karanna
Katugastota nanda hatada mema geithaya pudami....
Comment ekakuth dalama yannako ethakota apita gamma tiyene

Mama gana danaganna
Onna me pun Poho dine idala mama watina post,download, gennamko
Ah amataka unane mage nama KAVINDA LAKTHILINA™
Mata wayasa au:13
Wayasanam madi tama eth asaine.. Hodai gaye hambemu

JAYA WEWA
Subscribe to:
Posts (Atom)

929778719.jpg)
-1010226009.jpg)