Page views

Saturday, December 27, 2014

හරිම විදියට රසවත් තේ එකක් හදා ගමු.

කොහොමද රත්තරන් යාලුවනේ ඕන් නත්තලුත් ඉවරයි අද 27 වැස්ස අප්පා ඉතින් කොහොමද අද ලිපිය රසවත් තේ පානයක් හදා ගන්න හටි හිඩ පොස්ට් එකට බහිමු එහෙනම්.

 -----------------------------------------------------


අපි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි.


ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා. අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්‍යාවක්.


කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?

 *වතු‍ර




 වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්.

හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.

 වෙලාව.
 ම



 අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්‍ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී.


 මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා. තව කාරනා ටිකක්:

1. කිරි ඉස්සල්ල දාන්න එපා;

2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; හ


 3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න. කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!

No comments:

Post a Comment