Page views

Sunday, November 16, 2014

මහන්සි නොවී මහත අඩු කරගන්න පට්ට පානයක්..

හලෝ කොහොමද ඔන්න කාටත් වැදගත් වන පොස්ට් එකක් දැන් ගොඩක් අය මහතයි නේ..අත්තෙන්ම මාත් හී...



ශරිරයේ බර අඩු කරගැනිම සඳහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරිමට පෙලඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවි බර අඩුකර ගැනිමටයි. එම නිසා අප තිරනය කලා ශරිරයේ බර අඩු කරගැනිම සඳහා උදව් වෙන ස්වාභාවික පානයක් පිළිබඳව ඔබව දැනුවත් කිරිමට.

කැලරි සිය ගණනින් දහනය කිරිමට සමත් මෙම පානය පරිභෝජනය කිරිමෙන් පරිවුර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහි ප්‍රතිඑලයක් වශයෙන් ඔරිරයේ බර අඩු වෙනවා.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

* මි පැණි තේ හැදි 2 ක්

 * කුරුදු තේ හැදි 1 ක්

* වතුර කොප්පයක් (මිලිලිටර් 235)

සකසා ගන්නා ආකාරය මි පැණි තේ හැදි 2කකට කුරුදු තේ හැදි එකක් භාවිතා කිරිම තමයි වඩාත් යෝග්‍ය වන්නේ.වතුර උණූ කරගෙන උණූකරගත් වතුර එකට කුරුදු එකතු කරගන්න.ඉ
න් පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් විමට ඉඩ හරින්න. එය සම්පුර්ණයෙනම සිසිල් විමට ඉඩ හරින්න එපා. පානය කිරිමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි. අන්න එම අවස්ථාවේ තමයි මි පැණි එකතු කළ යුතු වන්නේ.

අධික රස්සයක් පවතින විට මි පැණි අකතු කරන්නට එපා. මොකද අධික උෂ්ණත්වය හේතුවෙන් මි පැණි වල පවතින පෝෂණ වටිනා කමට බරපතල හානි සිදු වෙනවා.

එහෙයින් පානය කිරිමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදි මි පැණී එකතු කරන්න. ඒ වගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සඳහා භාවිකා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරිමට හෝ පානය කිරිමට ප්‍රථමව මෙම පානය භාවිතා කිරිමෙන් විශ්මිත ප්‍රතිපල ලබා ගන්නට හැකියාව තියෙනවාබ.



 මේකෙ අයිතිය මගේ නෙවෙ එත් වැදගත් වන නිසයි දැනම්මේ ගිහින් එන්නන්



uputaganima ape lokayen obe dana ganima pinisa

Saturday, November 15, 2014

සිම් පත්වල ඔබ නොදත් දේ ‍රොත්තක්ම.


Dialog

 * සිම් එක කාගෙද? - #132#

* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#

 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#

*ගිණුමේ ශේෂය - *#456#

*අමතර අවශ්‍යතා - #107#

*සම්බන්දතාවය ගැන විස්තර #678#

 *ණයක් ගන්න - #356#

*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

 *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න

 *Star Points බලාගන්න - #141#

 *Call Waiting Activate කරන්න - *#43#

*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) Dbbපැකේජය (3,20...)තෝරා 678 ට සෙන්ඩ් කරන්න KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න intපැකේජය (29,49,99,299...) තෝරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයි ෆයි පැය 2 - WIFI50 පැය 4 -WIFI100 පැය 12 - WIFI200 පැය 20 WIFI400 පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

 Mobitel

* සිම් එක ගැන විස්තර - #132#

 * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#

* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# * ණයක් ගැනීමට - #247#

 * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#

* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#

 * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

Hutch

 * සිම් එක ගැන විස්තර #132#

* ගිණුමේ ශේෂය *344#

 * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#

 * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න

* Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#

 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න

*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#

*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න

 *Call A tune සදහා *359 අමතන්න

*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න

*mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න

 * Etisalat Service - #111# Air Tel * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

 * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#

* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#

* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න පසුගෙවුම් සබදතා සදහා

 * Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4


#   ඉතින්කොහොමද යාලුවනේ කාවින්ද මලයා හයා ගන්න දේවල්..Bookmark දාගත්තත් පාඩු නෑ නේද...,i



මමනම් දන්න ටික තමයි මේ දැම්මේ, ඔයාල මීට අමතරව දන්නවනම් comment කරන්න...;)

Friday, November 14, 2014

The Guest(2014) නවතම චිත්‍රපටය


කොහොමද ඔන්න කාවින්ද මලයා නෙට් එකේ සැරි සරද්දි පට්ට කතාවක් හොයා ගත්තා..

මරු අහ්...බලලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ





>>>Go to download The Guest<<<<

Tsu අලුත් සමාජජාල වෙබ් අඩවිය ඇත්තක්ද?බොරුවක්ද?

හායි කොමද!,
>>>Go tsu<<<
ද කියන්නේ tsu ගැන මෙකට මාත් ඉයේ (2014,11,15) ඇතුල් උනා කට්ටිය කියන්නේ නම් මේකෙන් අපට සල්ලිත් හම්බ වෙනවලූ
 කොහොම උනත් මේගැන නම් හැමෝටම ප්‍රෙහෙලිකාවක්..කට්ටිය කියන්නෙ සමාජිකයින් වැඩිකර ගන්න යෙදුු උපක්‍රමයක් කියලයි..

මේක ගැන වැඩි තොරතුරු ලැබුනොත් කියන්න

 අහ් කියන්න බැරි උනානේ මෙකට ඇතුල්වෙන්න රෙජිස්ට‍ර් වෙච්ච කෙනෙක් මාර්ගයෙන් තමා ගිය හැකි..







Saturday, November 8, 2014

Android mobile එකක් ‍යනු කුමක්ද?මෙන්න දැන ගන්න.

මම ඉතින් කවුද කියලා දන්නවනේ ඔන්න කාවින්ද මලයා post එකක් ගෙනාවා,මොකද්ද මේ ANDROID කියන්නේ මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ..මාත් ANDROID වලට ඇවිත් මාස 3,4 වෙනවා,මටනම් තියෙන්නේ Zigo eon 4i jellybean එකක්,හරි Post එකට බහිමු.....



 හරි හරි....අපි ගොඩක් දෙනාට තියන ප්‍රශ්න‍යක් තමා මොකක්ද මෙ ඇන්ඩ්‍රොඉඩ්(android)කියන එක.මෙ android කියන්නෙ මෙහෙයුම් පද්ධතියක්.(operating system) එකක්.:-) නැත්තන් OS කියන්නෙ එන්න එකට තමයි. ලොකයේ ගොඩක් OS තියනව. Android OS,windows OS,blackberry OS,symbion OS වගෙ එවා තමයි.තවත් තියනවා.දැනට ඔය අති.අපි දැන් කතා කරන්න යන්නෙ android OS එක ගැන.android කියන්නෙ ලොකයේ ජනතාව වැඩි යෙන්ම කතා කරන එකක්.මේ මෙහෙයුම් පද්ධතියක් දැන් අයිතිවාසිකම් කියන්නෙ google සමාගම තමයි.දැනට google සමාගමින් android version ගොඩක් හදුන්වා දීලා තියනවා...

. ඇන්ඩ්‍රොයිඞ් යනු ජංගම දුරකථන සඳහා හඳුන්වාදෙන ලද මෙහෙයුම් පද්ධතියක් හෙවත Operating System (OS) එකකි. මෙය ප්‍රධාන වශයෙන්ම touch screen ජංගම උපාංග සඳහා නිපදවුවක් වන අතර මේ තුළින් විශාල කාර්යයන් ප්‍රමණයක් එකවර කරගැනීමට (Multi-tasking)" පරිගණකයක ප්‍රයෝජන ජංගම උපාංග වලින් ලබා ගැනීමට මෙන්ම අවශ්‍ය පරිදි විවිධ ආකාරයේ මෘදුකාංග වැඩසටහන්(Apps) install හා uninstall කිරීමේ හැකියාව ඇත. නවතමAndroid Version එක හෙවත් සංස්කරණය Jelly Bean(Android 4.3) වන අතර Ice Cream Sandwich (Android 4.0.3 - 4.0.4") Honey Comb ( Android 3.1 / 3.1) හාGingerBread (Android 2.3 - 2.3.7) පුර්ව සංස්කරණ වේ. ලොකයේ පලවෙනි android version එක තම්‍යි Alpha කියන එක.පස්සෙ Beta,Cupcake,Donut,Eclair,Froyo,Gingerbread,Honeycomb,Ice Cream Sandwich,Jelly bean,Kitkat කියලා ගොඩක් version අවා.අලුත්ම එක තමයි මෙ kitkat කියන්නෙ....ඒත් අලුතෙන් නව එකක් ආවා ඒ තමා Lolipop කියල මෙහි නිල වශයෙන් සින්හල පෙන්වනවා.

 ඉතින් කොහොමද දැන් දන්න වනේ.,

එහෙනම් කාවින්ද මලයා ගියා Comment එකක් දාන්නකෝ,

Mobile phone එක වතුරට වැටුනොත්? මොකද කරන්නේ...

ඔන්න කාවින්ද මලයා ආවා මේ ඇබැද්දිය ගොඩක් අයට වෙනවනේ ඒකයි දාන්න හිතුනේ ඔන්න බලමුකෝ.......,


 ජංගම දුරකතන භාවිතයේදි,එය වතුරට වැටුනු විට ඔබට ප්‍රශ්න රාශියක් මතු වෙයි... එවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕන පිහදාන එක නෙවෙයි බැටරිය ගලවල ඉවත් කරන එකයි.කවදාවත් වතුරට වැටුන ගමන් on වෙනවද බලන්න එපා.එසේ කිරීමෙන් වෙන්නේ පරිපථය ෂෝට් වෙන එක එහෙම උනොත් එහි අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා.එම නිසා හැකි ඉක්මණින් phone අලුත්වැඩියා කරන කෙනෙක් ගාවට ගෙනියන එක නුවණට හුරුයි. දුරකතනයේ ඇති usb සම්බන්ධ කෝඩ් එක, හෑන්ඩ් ෆ්‍රී එක සම්බන්ධ සිදුරු, චාර්ජ් එක සම්බන්ධ සිදුර, සමහර phone වල ආවරණය කර ඇත. ඇතැමුන් එය ඉවත් කරයි. එය ඔබේ phone එකට අහිතකරය. මක් නිසාද යත්, එම ආවරණ යොදා තිබෙන්නේ වැස්සෙන් හෝ ජල වාෂ්ප වලින් හෝ එහි ඇති සිදුරු වලින් phone එක ඇතුළට ජලය යාමෙන් phone එකට වන හානිය අවම කර ගැනීමටය. එම නිසා එම ආවරණ ගැලවීමට ප්‍රථම දෙවරක් සිතන්න. ඔබේ ජංගම දුරකථනය ලුණු වතුරට, එනම් මුහුදු වතුරට වැටුණොත් එය යථා තත්වයට පත්කර ගැනීමට නම් බොහෝ විට අසීරූය. එවැනි අවස්ථාවක හැකි තරම් ඉකමණින් අලුත් වැඩියා කරන්න දෙන්න. යම් කිසි දියරයක් මත වැටීම නිසා ජංගම දුරකතනයක පරිපථයකට මෙන්ම, Speaker, Sim Card, Display, Key Pad, Light, වැනි උපකරණ වලට ද හානි සිදු විය හැක. එම නිසා phone එක පරිස්සමින් පාවිච්චි කරන්න. කිසි විටික ඉහත අවස්ථා වලදි ඔබේ ජංගම දුරකතනය On කිරීමෙන් වලකින්න.


 ඉතින් ඔය ක්‍රමෙට වැඩකලානම් phone එක ගොඩ ආ.......

ඔන්න කාවින්ද මලය ගියා comment එකකුත් දාන්න හොදේ,

දුම් දාන්න අතින් දුන් දාන මැජික් එකක් කරමු.

කොහොමද යාලුවනේ ඔන්න මාත් දැන් හොයා ගත්ත මැජික් එකක්..යාලුවෝ පුදුම කරන්න නම් ටොප් ආ...... හරි වැඩේ පටන් ගමු. මේකට ඕන කරනවා...
 1.ගිනි පෙට්ටියක්

 2.කූල් වතුර එන ටැප් එකක්.(නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ) කූල් වතුර එන ටැප් එකක් නැත්තම් මේ පහල තියන එව්වා ටික ඕනා.

.3.පොඩි බාජනයක්

 4.ඒ බාජනය වැහෙන්න උඩින් තියන්න පුලුවන් තහඩුවක්.

  ඔන්න එහෙනම් වැඩේ කරමු. ඉස්සෙල්ලම ගිනි පෙට්ටිය දෙපැත්තේ තියන අර ගිනිකුරු ගහන කොටස ගලවලා ගන්නකො. දැන් ඒ කෑල්ල දෙකට නමල අර වෙඩි බෙහෙත් වගේ තියන පැත්ත පහලට හිටින විදිහට ටැප් එක උඩින් තියන්න. ටැප් එක නැති අය අර බාජනයට කූල් වතුර පුරවලා. තහඩුවෙන් වහන්න. වහලා විනාඩි 5ක් විතර තියලා වැඩේ කරන්න පටන් ගන්න. දැන් ටැප් එක තියන අය වතුර ඇරලා අර ගිනිපෙට්ටියෙන් ගලවගත්ත කෑල්ල අවුලගන්න. බාජනයෙන් වැඩේ කරන අයත් අර තහඩුව උඩ ඒ විදිහට ගිනිපෙට්ටි කෑල්ල තියලා අවුලගන්න. පහල රූපය බලන්න. හොදට ඇවිලිලා නිවුනාට පස්සේ බලන්න ටැප් එකේ, එහෙම නැත්තම් තහඩුවේ කහ පාට කුඩු වගයක් වගේ බැදිලා ඇති. දැන් ඒක ඇගිල්ලෙන් අරගන්න. දැන් ඒ කුඩු ටික ඇගිලි වල තියලා හොදට අතුල්ලලා බලන්නකෝ.. අනේ දුම දානවා නේද? මේකත් මතක තියාගන්න. වැඩේ ඉවර වුනාට පස්සේ අත් දෙක හොදට හෝදගන්න. වැඩේ එල නේද? ඔන්න මන් ගියා , හිතෙ තියන අදහස comment කරන්න අමතක කරන්න එපා.!