Page views

Saturday, November 15, 2014

සිම් පත්වල ඔබ නොදත් දේ ‍රොත්තක්ම.


Dialog

 * සිම් එක කාගෙද? - #132#

* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#

 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#

*ගිණුමේ ශේෂය - *#456#

*අමතර අවශ්‍යතා - #107#

*සම්බන්දතාවය ගැන විස්තර #678#

 *ණයක් ගන්න - #356#

*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

 *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න

 *Star Points බලාගන්න - #141#

 *Call Waiting Activate කරන්න - *#43#

*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) Dbbපැකේජය (3,20...)තෝරා 678 ට සෙන්ඩ් කරන්න KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න intපැකේජය (29,49,99,299...) තෝරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයි ෆයි පැය 2 - WIFI50 පැය 4 -WIFI100 පැය 12 - WIFI200 පැය 20 WIFI400 පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

 Mobitel

* සිම් එක ගැන විස්තර - #132#

 * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#

* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# * ණයක් ගැනීමට - #247#

 * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#

* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#

 * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

Hutch

 * සිම් එක ගැන විස්තර #132#

* ගිණුමේ ශේෂය *344#

 * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#

 * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න

* Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#

 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න

*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#

*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න

 *Call A tune සදහා *359 අමතන්න

*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න

*mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න

 * Etisalat Service - #111# Air Tel * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

 * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#

* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#

* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න පසුගෙවුම් සබදතා සදහා

 * Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4


#   ඉතින්කොහොමද යාලුවනේ කාවින්ද මලයා හයා ගන්න දේවල්..Bookmark දාගත්තත් පාඩු නෑ නේද...,i



මමනම් දන්න ටික තමයි මේ දැම්මේ, ඔයාල මීට අමතරව දන්නවනම් comment කරන්න...;)

No comments:

Post a Comment