Page views
Wednesday, December 31, 2014
Saturday, December 27, 2014
හරිම විදියට රසවත් තේ එකක් හදා ගමු.
කොහොමද රත්තරන් යාලුවනේ ඕන් නත්තලුත් ඉවරයි අද 27 වැස්ස අප්පා ඉතින් කොහොමද අද ලිපිය රසවත් තේ පානයක් හදා ගන්න හටි හිඩ පොස්ට් එකට බහිමු එහෙනම්.
-----------------------------------------------------
අපි ලංකිකයෝ තේ ගොඩක් බොනවා. හැබයි පුදුම දේ, අපිට වඩා තේ බොන රටවල් 53ක් තියනවා. ඒ ගොල්ලො අපිට වඩා තේ බිව්වත්, ගොඩක් දුරට ලංකික තේ තමයි බොනවා ඇත්තේ. ලෝකේ හතරවෙනි තේ එක්ස්පෝටර් අපි.
ඉස්සල්ලාම ඉන්නේ චීනේ, ඉන්දියාව සහ කෙන්යා. අපි තේ බොන්න පුරුදු වෙලා තියන විදි ගොඩක් තියනවා. හැබැයි තේ වල හරි රස ගන්න විදිහ විද්යාවක්.
කොහොමද තේ කෝප්පයක් හදන හරිම විදිහ?
*වතුර
වතුර උතුරනකොට රත් වෙලා වැඩී. 100°c වලට තේ දැම්මොත් රස එන කෑලි මැරිලා යනවා. ගොඩක් වෙලාවට 85°c විතර වතුර තමයි හරි තේ එන්නේ ‘කැමීලියා සෙනෙන්සිස්’ කියලා පැලයකින්.
හරි වෙලාවට කඩපු දලු වලින් හදන තේ කොල තමයි හොඳම දේ. තේ බෑග්ස් වලට ගොඩක් වෙලාවට දාන්නේ ඉතුරු වෙලා තියන තේ දූවිලි. හොඳ තේ කොල පාවිච්චි කරලා තමයි ඇත්ත රස ගන්න පුලුවන්.
වෙලාව.
ම
අපි ගොඩක්ම බොන්නේ ‘බ්ලැක් ටී’ නැත්නම් කලු තේ ජාතිය. සාමාන්ය ‘කලු’ ජාති තේ තත්පර 45ක් – විනාඩි 1ක් වතුරේ තියන්න ඕනි. කිරි දානවානම් විනාඩි 2ක් – 3ක් තියන්න ඕනී.
මීට වඩා තිබ්බොත් රස හොඳ නැති වෙනවා. තව කාරනා ටිකක්:
1. කිරි ඉස්සල්ල දාන්න එපා;
2. තේ බෑග් පාවිච්චි කරනවානම් බොනකොට කෝප්පේ ඇතුලේ බෑග් එක තියන්න එපා; හ
3. තේ පෝච්චිය උනු වතුරෙන් හෝදලා වේලෙන්න තියන්න. කොහොම උනත්, මොනවා කිව්වත්, ලංකික තේ ලෝකේ වටේම බොනවා. ඒක අපිට ආඩම්බරයක්!

Friday, December 19, 2014
මඩෝල් දූව පරිගණකයෙන් කියවන්න..
හලෝ සුභ නත්තලක් නත්තලට තව දවස් 6 හැබයි මටනන් නත්තල් නෑ මම බෞද්ධ මම නත්තල ගැනත් අද පොස්ට් එකක් දැම්මා..
ඒක නෙවේ අද මම දෙන්න යන්නේ ඔයාගේ පරිගණකයට
මඩෝල් දූව නවකතාව.. (Ebook)
ඔයාගේ පරිගණක්යේ pdf file පෙන්නන සොෆ්ට් එකක් දාගන්න adobe readar වගේ දැනටමත් තියේනන් අවුලක් නෑ ඔන්න ගන්නකෝ...

සුභ නත්තලක් ඔබට.නත්තල ගැන පොඩි දෙයක් කාවින්දගෙන්.
කොහොමද යාලුවනේ දන්නෙම නැතුව 2014 නත්තලත් ආවා මුලින්ම කියනවා ඔන්න මේ කාවින්ද >>සුභ නත්තලක් වේවා<<කියලා හැබයි මටනන් නත්තල් නෑ යාලුවනේ මම බෞද්ද හරි ඔන්න මේ පාර නත්තල වෙනුවෙන් මම පොස්ට් එකක් ලීවා අන්තර්ජාලෙන් හොයා ගත්තේ ඔන්න බලන්නකෝ....
නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ (Jesus of Nazareth) උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්රධාන වේ. සැන්ටා ක්ලෝස් (Santa Claus)හෙවත් නත්තල් මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්රිය මිථ්යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් (St. Nicholas) හා ක්රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. නත්තල යන වචනයේ ඉංග්රීසි යෙදුම වන්නේ Christmas (ක්රිස්මස්) යන්නයි. එය "Christ's mass" (මෙහි තේරුම වන්නේ ක්රිස්තු තුමන්ගේ පූජාව යන්නයි) යන වාක්ය ඛණ්ඩයේ සංක්ෂිප්තයයි. ග්රීක භාෂාවෙන් ලියා ඇති බයිබලයේ නව ගිවිසුමට අනුව, (chi) යන ඉංග්රීසි අකුර Christ යන වචනයේ පළමුවන අකුර වේ. 16 වන සියවසේ සිට මෙම අකුර Christ යන වචනයේ කෙටි යෙදුමක් ලෙස භාවිතා කර ඇත. එම නිසා සමහර අවස්ථාවල දී Christmas යන්න Xmas ලෙස ලියනු ලැබේ.
හරි යාලුවනේ මම ගියා ඔන්න මගේ කිතුනු යාලුවන් නත්තල් සමරන්නකෝ
සුභ් නත්ත්ලක් වෙවා එහෙනන්...

Wednesday, November 26, 2014
දවසේ දියුණුවට උදෑසණ කළ යුතු දේ 5ක්.
01) හිරුට පෙර අවදිවන්න... (WAKE UP BEFORE SUN.)
ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි. සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්රදානය කරනු ඇත.
02) විනාඩි 7ක් ව්යායාම කරන්න... (EXERCISE 7 MINUTES A DAY.)
ව්යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්යායාමය කිරීම ආරම්භ කරන්න. වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න. හ
03) උදෑසන ආහාරය ඉතා වැදගත්... (BREAKFAST IS A MUST.)
හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්යයි, එබැවින් පෝෂ්යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න. කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න.
04) විනාඩි 5ක් භාවනා කරන්න... (MEDITATE FOR FIVE MINUTES.)
දවසක් ඵලදායීව ගෙවීම හෝ දවස කිසිදු ඵලයක් නැතුව ගෙවා දැමීම සම්පූර්ණයෙන්ම් ඔබ සතුව පවතින කාර්යයකි. දවස සැලසුම් කිරීම තුලින් ඔබ සිතවාටත් වඩා ඵලදායී ලෙස ඔබේ දවස ගෙවීමට හැකි වනු ඇති. එනිසා විනාඩි 5ක් භාවනා කිරීම තුලින් ඔබේ දවස කෙසේ ගලායනවද යන වග තීරණය කිරීමට හා දිනය පුරාවට ඔබගේ හැගීම් පාලනය කර ගැනීමට ඔබට හැකිවේවී. සාර්ථක දවසකට මූලාරම්භය වන්නේ ඔබගේ සිතිවිලිය. ශක්තිමත් සිතිවිලි ඉතා සාර්ථක දවසක් ඔබට ප්රදානය කරනු ඇති.
05) දවසේ ඔබ කල යුතු යැයි සිතෙන දේවල් 3ක් තෝරගන්න...(SELECT THREE THINGS YOU SHOULD DO IN THE DAY.)හ
දවස ආරාම්භයේදීම ඔබ කල යුතු යැයි සිතෙන දේවල් තුනක් තෝරගෙන එය ඔබේ සටහන් පොතේ හෝ වෙනත් කොල කැබැල්ලක ලියා හෝ ඔබ ළඟම තියාගන්න. එය ඉටු කර ගැනීමට වෙහෙසෙන්න. දවස අවසානයේ ඔබ ආපසු හැරී බැලීමේදී ඔබ සිතූ කාර්යන් තුන ඔබට සාර්ථකව කර ගැනීමට හැකි වුනි නම් ඔබ සාර්ථක බව ඔබට දැනේවී. එය ඔබේ මානසික ශක්තිය සහ සිතේ ඇති තෘප්තිමත් බව වැඩි කරාවි.
දිනකට සාර්ථක වැඩ 3* මසකට දින 30= මසකට කෙරෙන සාර්ථක වැඩ ප්රමාණය 90. වසරකට= 90*12=1080, ඔබේ සාර්ථකත්වය කවුරුන් නම් නවත්වන්නද.

Tuesday, November 25, 2014
පිලිකාව ඇති වීමේ විශේශ ලක්ෂණ
පිලිකාව මෙ වචනේ ඇහෙද්දිද් බයයි නේ මේක දැන් කාලේ ගොඩක් අයට තියන මාරන්තික රෝගයක්..මේ ්ර පොස්ට් දාන්න මන් ඩොක්ටර් න්ර්වෙ කාටත් වැදගත් නසා තමයි දාන්න හිතුනේ....
ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ?
එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න
. (1) හුස්ම වල කෙටි බව පෙනහළු පිළිකාවෙ වු ප්රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්ය සහය පැතිය යුතුයී.
2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා.නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.
(3) නිතර ලෙඩ විම ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්රමාණය අසාමාන්ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්රතිශ්යාව සඳහා වෛද්ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේජ
. (4) ගිලින විට දැනෙන අපහසු තාවය ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න.
(5) කිහිලි සහා ඉකිලි ප්රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති විශාලනය වි ඇති වසා ග්රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්රදේශයේ හෝ ඉකිලි ප්රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්හ
(6) තැළුම මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්ය ක්රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.
(7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්යවරයෙකු වෙත යොමු වෙන්න
. (8) බර අඩුවිම ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.ජ
(9) නියපොතු වල සිදුවෙන වෙනස් කම් බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.
(10) මුඛ පිළීකා තත්වයක් නම් මුඛය ආශ්රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්ර ලප, මුඛයේ අසාමාන්ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න. හ
(11) පුරස්ථි ග්රන්ථියේ පිළිකා ලක්ෂණයන් අවශ්යතාවය ඇතත් මුත්රා කිරිමේ අපහසු තාවයක්, මුත්රා කිරිම ඇරඹිමේ හා මුත්රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්රා පිට විම, රාත්රියට මුත්රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්ය ප්රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්ය මධ්යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.
පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකි අතර දුරකථන අංක :: 0112368627 සහා 01131592277
ඉතින් වැදගත් පොස්ට් එකක් නේද...
Comment එකක් දාන්නකෝ

පරිගණකයේ මුරපදය අමතක උනාද on කර ගන්න බැයිද?මෙන්න ඇරගන්න
කොහොමද යාලුවනේ සතියකින් පමණ පොස්ට් එකක් දාන්න බැරි උනානේ ඔන්න්ස් අද කාවින්ද මලයා අද කියන්නේ පරිගනකය ඇතුල්වීමේ pasword එක අමතක උන විට ලොක් උනාම අරින හැටි ඔන්න බලමුකෝ.....
පරිගනකයේ ඇඩ්මින් පාස්වර්ඩ් ඒක අමතක වුනාද? නැත්තම් ගෙදර හරි නැත්තම් කාගෙහරි වෙන PC එකක් තියනවා එකේ පාස්වර්ඩ් දාල ඒක ඇරගන්න බැරිද? එහෙනම් මෙන්න මේක තමා ඔයාට කරන්න තියෙන්නේ..
ක්රමය 1
1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න
. 4. දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද? (සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්රයිව් එකේ ෆෝමැට් ඒක FATනම් පමණි. එසේ නැත්නම් දෙවන ක්රමයට යන්න.)
ක්රමය 2
1.සිස්ටම් එක තියන හාඩ් ඩ්රයිව් එක ගලවලා වෙන කම්පියුටර් එකකට සවි කරන්න.
2.ඒක Secondry හාඩ් ඩිස්ක් එක විදිහට හදලා කම්පියුටර් එක බූට් කරන්න. (Primary විදිහටනම් බූට් කරන්න එපා)
3.දැන් අපිට පාස්වර්ඩ් ඒක කඩන්න ඕනා හාඩ් ඩිස්ක් එකේ මේ ලොකේෂන් එකට යන්න. "windows/system32/config
4.ඕක ඇතුලේ තියන SAM.exe හා SAM.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
5.දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මුලින් තිබ්බ මැෂින් එකටම ගහන්න (Primary විදිහට)
6.දැන් බලන්න එහෙනම් මැෂින් එක පොඩ්ඩක් ඔන් කරලා බලමුකෝ... පාස්වර්ඩ් එකක් අහන්නෙවත් නැහැ නේද දැන්
කොහොමද වැඩ කැල්ල ඉතින් comment එකක් නොදා යන්න එපා...
මම කාවින්ද ලක්තිලින

Subscribe to:
Posts (Atom)