Page views

Wednesday, November 26, 2014

දවසේ දියුණුවට උදෑසණ කළ යුතු දේ 5ක්.

01) හිරුට පෙර අවදිවන්න... (WAKE UP BEFORE SUN.)

ඔබ ඉර පෑයීමට පෙර එක් දිනක් අවදි වී බලන්න. වටපිටාව බොහෝ සුන්දරය. තවම බොහෝ දෙනෙක් අවදි වී නොමැත. ඔබට ඔබ අන් අයට වඩා විශේෂ බවත් ඔබ අන් අයට වඩා ඉදිරියෙන් බවත් දැනේවි. සාර්ථක උදෑසනක් සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇත.


 02) විනාඩි 7ක් ව්‍යායාම කරන්න... (EXERCISE 7 MINUTES A DAY.)


ව්‍යායාම කිරීමට බොහෝ වේලා ගෙන ඔබේ දවසම වෙහෙසකර කර නොගෙන ඉතා සරල හා සැහැල්ලු ඔබට නිරන්තරයෙන් කළ හැකි ව්‍යායාම කිහිපයක් තෝරාගෙන සෑමදාම පුරුද්දක් ලෙස එම ව්‍යායාමය කිරීම ආරම්භ කරන්න. වඩා සාර්ථක දවසක් උදෙසා ඔබගේ දවසින් විනාඩි 7ක් කැපකිරීමට පුරුදු වන්න. හ


 03) උදෑසන ආහාරය ඉතා වැදගත්... (BREAKFAST IS A MUST.)


 හැකි සෑම විටම ස්වභාවික දෙයක් ආහාරයට ගැනීමට හුරුවන්න. නින්දෙන් පසු ඔබගේ සිරුරට ශක්තිය අවශ්‍යයි, එබැවින් පෝෂ්‍යදායී ආහාරයක් ගන්නා. සෑමදාම නිශ්චිත වේලාවකට අහාර ගැනීමට හුරුවෙන්න. උදෑසන ආහාරයට මස්, මාළු ගැනීමෙන් වලකින්න. පැහැදිලි මනසකින් යුක්තව අහාර ගන්න. කුස පිරෙන තරම් නොව, කුසට සැහැල්ලුවක් දැනෙන තරමට ආහාර ගෙන ශක්තිමත්ව දවසට මුහුණ දෙන්න.


04) විනාඩි 5ක් භාවනා කරන්න... (MEDITATE FOR FIVE MINUTES.)






දවසක් ඵලදායීව ගෙවීම හෝ දවස කිසිදු ඵලයක් නැතුව ගෙවා දැමීම සම්පූර්ණයෙන්ම් ඔබ සතුව පවතින කාර්යයකි. දවස සැලසුම් කිරීම තුලින් ඔබ සිතවාටත් වඩා ඵලදායී ලෙස ඔබේ දවස ගෙවීමට හැකි වනු ඇති. එනිසා විනාඩි 5ක් භාවනා කිරීම තුලින් ඔබේ දවස කෙසේ ගලායනවද යන වග තීරණය කිරීමට හා දිනය පුරාවට ඔබගේ හැගීම් පාලනය කර ගැනීමට ඔබට හැකිවේවී. සාර්ථක දවසකට මූලාරම්භය වන්නේ ඔබගේ සිතිවිලිය. ශක්තිමත් සිතිවිලි ඉතා සාර්ථක දවසක් ඔබට ප්‍රදානය කරනු ඇති.




 05) දවසේ ඔබ කල යුතු යැයි සිතෙන දේවල් 3ක් තෝරගන්න...(SELECT THREE THINGS YOU SHOULD DO IN THE DAY.)හ




 දවස ආරාම්භයේදීම ඔබ කල යුතු යැයි සිතෙන දේවල් තුනක් තෝරගෙන එය ඔබේ සටහන් පොතේ හෝ වෙනත් කොල කැබැල්ලක ලියා හෝ ඔබ ළඟම තියාගන්න. එය ඉටු කර ගැනීමට වෙහෙසෙන්න. දවස අවසානයේ ඔබ ආපසු හැරී බැලීමේදී ඔබ සිතූ කාර්යන් තුන ඔබට සාර්ථකව කර ගැනීමට හැකි වුනි නම් ඔබ සාර්ථක බව ඔබට දැනේවී. එය ඔබේ මානසික ශක්තිය සහ සිතේ ඇති තෘප්තිමත් බව වැඩි කරාවි.






 දිනකට සාර්ථක වැඩ 3* මසකට දින 30= මසකට කෙරෙන සාර්ථක වැඩ ප්‍රමාණය 90. වසරකට= 90*12=1080, ඔබේ සාර්ථකත්වය කවුරුන් නම් නවත්වන්නද.

Tuesday, November 25, 2014

පිලිකාව ඇති වීමේ විශේශ ලක්ෂණ

පිලිකාව  මෙ වචනේ  ඇහෙද්දිද් බයයි නේ මේක දැන් කාලේ ගොඩක් අයට තියන මාරන්තික රෝගයක්..මේ ්‍ර පොස්ට් දාන්න මන් ඩොක්ටර් න්‍ර්වෙ   කාටත් වැදගත්  නසා තමයි දාන්න හිතුනේ....



 ලක්ෂණය කලිමිම හදුනා ගැනිමට හැකිනම් මෙම නපුරු රෝගය පරාජය කිරිමට ඇති අවස්තාව ඉහල අගයක පවතිනවා. මෙහි සඳහන් වෙන සමහරක් රෝග ලක්ෂණ පොදුවෙ දැකගත හැකි එවා වුනත් බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එම රෝග ලක්ෂණයන් නොසලකා හැරිමටයි. එය කෙතරම් අවාසනා වන්ත තත්වයක්ද ?

එම නිසා ඒ රෝග ලක්ෂණයන් පිලිබදව ඔබ දැනුවත් සිටිම ඉතාම වැදගත් බව මතක තබා ගන්න

. (1) හුස්ම වල කෙටි බව පෙනහළු පිළිකාවෙ වු ප්‍රථම රෝග ලක්ෂණයන් ගෙන් එකක් වන මෙම ලක්ෂණය සෑම දෙනෙක්ම පාහේ නොසලකා හරිනවා. පිලිකා රෝගින් පවසන්නේ මෙම රෝග ලක්ෂණයන් ඔවුන්ගෙන් දිස් වුනද ඒ සඳහා කිසිවක් කිරිමට ඔවුන් පෙලඹුනේ නැති බවයි. හුස්මවල කෙටි බව ඇදුමරෝගය නිසාද ඇතිවෙන්නට පුළුවන් එම නිසා පිළිකාවේ මෙම රෝගි තත්වය ඇදුමරෝගයේ වු එම රෝග ලක්ෂණයන් වෙන්කොට හදුනා ගැනිමට වෛද්‍ය සහය පැතිය යුතුයී.


2) බොහෝ කල් පවතින කැස්ස සහා පපුවේ වෙදනාව ලියුකේමියාව සහා පෙනහළු පිළිකා වැනි පිළිකා තත්වයන් වැලදි ඇති විට කැස්ස සහා පපුවේ වෙදනාව වැනි ලක්ෂණයන් දර්ශනය වෙනවා.පිළිකා තත්වයක් හේතුවෙන් ඇති වෙන මේම දෝෂය වෙනස් නොවි ස්ථාවරවම පවතිනවා.නමුත් ඇතැම් විට එම දෝෂය කලාතුරකින් අතුරු දහන් වි නැවත ඇතිවිමේ හැකියාවක්ද පවතිව බව හොදින් මතක තබා ගන්න. බොහෝ කාලයක් ස්ථාවරව පවතින වේදනාවකින් හෝ කැස්සකින් ඔබ පිඩා විදිනවානම් වහාම වෛද්‍යවරයෙකු හමු වි තත්වය පරික්ෂා කරගන්න.

 (3) නිතර ලෙඩ විම ලියුකේමියා රෝගය වැලදුන විට රුධිරයේ ඇති දුසු රුධිරානු සෛයිල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි විමක් සිදු වෙනවා. ඒ හෙතුවෙන් ආසාදන තත්වයන්ට එරෙහිව සටන් කිරිමට ඇති හැකියාව වියැකි යන අතර එම හෙතුව නිසා ශරිරය නිතර ලෙඩරෝග වලට භාජනය වෙනවා. නිතර ඇතිවෙන උණ සහා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා වෛද්‍ය උපදෙස් පතනු ලැබු වැඩිමහලු පුද්ගලයින්ගෙන් තමයි මෙම ලියුකේමියා තත්වය වැඩි වශයෙන් සොයාගෙන තිබෙන්නේජ

. (4) ගිලින විට දැනෙන අපහසු තාවය ගැබි ගෙල ආශීතව ඇතිවි ඇති පිළිතා තත්වයන් පිලිබදව අනතුරු අගවා සිටිමේ පොදු ලක්ෂණයක් වශයෙන් මෙම තත්වය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙම තත්වය පෙනහළු පිළිකාවේ ප්‍රථම රෝගි ලක්ෂණයක් විමටද ඉඩ තිබෙන බව හොදින් මතක තබා ගන්න.

(5) කිහිලි සහා ඉකිලි ප්‍රදේශයේ දැකගත හැකි ඉදිමු වසා ගැටිති විශාලනය වි ඇති වසා ග්‍රන්ථි වලින් අගවා සිටින්නේ වසා පද්ධතියේ සිදුවි ඇති වෙනස් කම් පිලිබදවයි. එවැනි වෙනසක් පිළීකා තත්වයක් හේතුවෙන්ද ඇති වෙන්නට ඉඩ තිබෙනවා. කිහිලි ප්‍රදේශයේ දැක ගතහැකි වේදනා රහිත ගැටිත්තක් බොහෝ විට පියයුරු පිළිකා තත්වයක් කරා වර්ධනය විමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි බෙල්ල ප්‍රදේශයේ හෝ ඉකිලි ප්‍රදේශයේ ඇති වි ඇති ගැටිත්තක් ලියුකේමියා තත්වයේ පෙර රෝගි ලක්ෂණයක් වෙන්නටද පුළුවන්හ

 (6) තැළුම මෙම තත්වයේ රතු රුධිරානු සෛයිල වල අසාමන්‍ය ක්‍රියාකාරකමක් පිලිබදව අගවා සිටින ලක්ෂණයක් විමටද ඉඩ තිබෙනවා. බොහෝ විට ඒම තත්වයන් හේතු කොට ගෙන ලියුකේමියා තත්වයක්ද ඇතිවෙන්නට පුළුවන්. අත්ලේ සහා ඇගිලි වල ඇතිවි තිබෙන තැල්මක් වැනි ස්භාවය, මුහුණේ පපුවේ සහා බෙල්ලේ දැකගත් හැකි රතු ලප වැනි දෑ කිසි විටෙක මග නොහරින්න.

 (7) ගුද මාර්ගයෙන් රුධිරය වහනය විම මහා බඩවැල ආශිතව ඇතිවි ඇති පිළිකා තත්වයකදි ඇතිවෙන ප්‍රථම ලක්ෂණයක් නම් ගුද මාර්ගයෙන් රුධිරය වාහනය විමයි. මල පහ වල රුධිරය අන්තර්ගත විමද එම පිළිකා තත්වයේම පුථම රෝග ලක්ෂණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙවැනි තත්වයක් කිසි විටෙක ස්වාභාවික හෝ සමාන්‍ය තත්වයක් වෙන්නේ නැහැ. එම නිසා මෙවැනි තත්වයක් ඔබගෙන් දර්ශනය වෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න


. (8) බර අඩුවිම ඔබේ ජිවන රටාවේ හෝ ඇහාර වේලේ කිසිදු වෙනස් කමක් සුදු නොකර රාත්තල් ගනින් බර අඩුවිමේ තත්වයක් දක්නට ලැබෙනවානම්. ඔබ ඔබෙන්ම ඇසිය යුතු වෙනවා මෙවැනි තත්වයක් ඇතිවිමට හේතුව කුමක්ද කියා. ශරිරයේ බර අසාමන්‍ය ලෙස අඩුවිම මහාබඩවැල ආශ්‍රිතව ඇතිවි ඇති පිළිකා තත්වයක පෙර ලක්ෂණයක් බව ඔබ දන්නවාද? මොකද එවැනි පිළීකා තත්වයකට හැකියාව තිබෙනවා ආහාර රුචිය සඳහා දැඩි බලපෑමක් ඇති කිරිමට.ජ

 (9) නියපොතු වල සිදුවෙන වෙනස් කම් බොහෝමයක් පිළීකා තත්වයන් නිසා නියපොතු වල ස්වාභාවය අමුතු ලෙස වෙනස් වෙන්නට පුළුවන්. නියපොතු වල කළු සහා දුබුරු පැහැයෙන් යුතු රේඛා හෝ තිත් දිස් වෙනවානම් එය සමේ පිළිකා තත්වයක් පිලිබදව අනතුරු අගවා සිටින ලක්ෂණයක් බව දැනගන්න. නියපොතු වල වර්ණය සුදුමැලි හෝ සුදු වර්ණය ලෙස වෙනස් වි තිබෙනවානම් එයින් කියවෙන්නේ අක්මාව නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැති බවයි. අක්මා පිළිකා තත්වයක් නිසාද නියපොතු වල වර්ණය මෙලෙස වෙනස් වෙන්නට පුළුවන්.

 (10) මුඛ පිළීකා තත්වයක් නම් මුඛය ආශ්‍රිතව ඇති කල්පවතින වේදනාවක් නැති ඉවත් කල නොහැකි සුදු හෝ රතු ලප, කල් පවතින ඉවත් කල නොහැකි සුදු සහා රතු මිශ්‍ර ලප, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග කොල් සහා මුඛ ශේල්ෂ්මල රළුවිමක් සහා සුදුමැලි විමක්, මුඛයේ සුවනොවෙන තුවාලයක්, දිව නැමිමේ හෝ මුඛය විවෘත කිරිමේ අපහසුවක්. මෙවැනි රෝග ලක්ෂණ ඔබේ හෝ ඔබ දන්නා කෙනෙකු සිටිනම් වහාම වෛද්‍ය වරයෙකු හමුවි පරික්ෂා කර ගන්න. හ

 (11) පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ලක්ෂණයන් අවශ්‍යතාවය ඇතත් මුත්‍රා කිරිමේ අපහසු තාවයක්, මුත්‍රා කිරිම ඇරඹිමේ හා මුත්‍රා ධාරාව පවත්වා ගැනිමේ අපහසුතා, මුත්‍රා කිරිමෙන් පසු සම්පුර්ණ මුත්‍රා පිට නොවුනාක් මෙන් දැනිම, නිතර නිතර මුත්‍රා පිට විම, රාත්‍රියට මුත්‍රා පිටවන වාර ගණන වැඩි විම සහා මුත්‍රා සමග ලේ පිට විම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. මේම රෝගි ලක්ෂණයන් කල්තියා හඳුනා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වුනොත් පිලිකා මාරයා පරාජය කිරිම සඳහා එය පිටුවහලක් වෙනවා. මෙවැනි රෝග ලක්ෂනයන් සති තුනකට වඩා පවතිනම් ඔබේ ප්‍රදේශයේ සුව දිවි සායනය, සුවනාරි සායනය හෝ ලගම පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් පරික්ෂා කරවා ගැනිමෙන් පිළිකා කලින් හඳුනා ගැනිම මගින් පිළිකාව නිට්ටාවටම සුව කරගැනිමට ඔබට පුළුවන.



 පිළිකා සම්බන්ධ ඔබට කිසියම් ගැටලුවක් වේනම් කොළඹ 05, නාරාහෙන්පිට, ඇල්විටි ගල මවතේ අංක 555 දරන ස්ථානයේ පිහිටි ජාතික පිළිකා මර්ධන වැඩසටහන ඇමතිය හැකි අතර දුරකථන අංක :: 0112368627 සහා 01131592277
 ඉතින් වැදගත් පොස්ට් එකක් නේද...

Comment එකක්  දාන්නකෝ



පරිගණකයේ මුරපදය අමතක උනාද on කර ගන්න බැයිද?මෙන්න ඇරගන්න

කොහොමද යාලුවනේ සතියකින් පමණ පොස්ට් එකක් දාන්න බැරි උනානේ ඔන්න්ස් අද කාවින්ද මලයා අද කියන්නේ පරිගනකය ඇතුල්වීමේ pasword එක අමතක උන විට ලොක් උනාම අරින හැටි ඔන්න බලමුකෝ.....


පරිගනකයේ ඇඩ්මින් පාස්වර්ඩ් ඒක අමතක වුනාද? නැත්තම් ගෙදර හරි නැත්තම් කාගෙහරි වෙන PC එකක් තියනවා එකේ පාස්වර්ඩ් දාල ඒක ඇරගන්න බැරිද? එහෙනම් මෙන්න මේක තමා ඔයාට කරන්න තියෙන්නේ..


ක්රමය 1


 1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.

 2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්‍රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.

3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න

. 4. දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද? (සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්‍රයිව් එකේ ෆෝමැට් ඒක FATනම් පමණි. එසේ නැත්නම් දෙවන ක්‍රමයට යන්න.)

ක්‍රමය 2


 1.සිස්ටම් එක තියන හාඩ් ඩ්‍රයිව් එක ගලවලා වෙන කම්පියුටර් එකකට සවි කරන්න.

2.ඒක Secondry හාඩ් ඩිස්ක් එක විදිහට හදලා කම්පියුටර් එක බූට් කරන්න. (Primary විදිහටනම් බූට් කරන්න එපා)

3.දැන් අපිට පාස්වර්ඩ් ඒක කඩන්න ඕනා හාඩ් ඩිස්ක් එකේ මේ ලොකේෂන් එකට යන්න. "windows/system32/config

 4.ඕක ඇතුලේ තියන SAM.exe හා SAM.log කියන ෆයිල් දෙක මකලා දාන්න.

5.දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මුලින් තිබ්බ මැෂින් එකටම ගහන්න (Primary විදිහට)

6.දැන් බලන්න එහෙනම් මැෂින් එක පොඩ්ඩක් ඔන් කරලා බලමුකෝ... පාස්වර්ඩ් එකක් අහන්නෙවත් නැහැ නේද දැන්

 කොහොමද වැඩ කැල්ල ඉතින් comment එකක් නොදා යන්න එපා...

මම කාවින්ද ලක්තිලින

Friday, November 21, 2014

කන්නෙත් නැති බොන්නෙත් නැති අපූරු මිනිසෙක්.


මෙන්න යාලුවනේ පට්ට පුවතක් අපේ අල්ලපු රට ඉන්දියාවෙන් ඇහුනා...කියවලා බලන්නකෝ..පුදුම හිතෙයි...






වනගත යෝගීවරුන් විශාල වශයෙන් ජීවත් වන රටකි ඉන්දියාව. එසේ වනගත යෝගීවරුන් විවිධ අසාමාන්‍ය හැකියාවන්ගෙන් හා පුරුදු වලින් සමන්විත වෙති. ප්‍රාහ්ලාද් පානි යනු එවන් අසාමාන්‍ය පුරුදු ඇති වනගත යෝගීවරයෙකි. ඔහුට අවුරුදු 70ක්, පැය 24ක් පුරා පුරා කිසිම ආහාරයක් ගෙන නොමැති අතර එම කාලය තුළ වතුර උගුරක් හෝ පානය කර නොමැත. 1929 අගෝස්තු 13 උපත ලබා ඇති ඔහු අවුරුදු 11දී හින්දු යෝගී භාවනා වැඩීම සඳහා වනගත වී ඇත්තේ තනිවමය. එසේ වනගත වූ ඔහුට 1940දී එක් දිනක් රාත්‍රියේ භාවනා යෝගීව සිටි ඔහු වෙත පැමිණුනු ත්‍රිමුර්තී දෙවඟනන් ඔහුගේ දිවට ඇගිලි තබා කිසිදා ආහාර ඔහුට උවමනා නොවනු ඇති බවට ආශිර්වාද කල බව මෙම යෝගීවරයා පවසයි. ඒ අනුව ඔහු 1940 සිට මේ දක්වා අවුරුදු 74ක් කිසිම ආහාරයක් හෝ පානයක් ලබා ගෙන නොමැත. මේ පිළිබඳ වෛද්‍යවරුන් පිරිසක් විසින් 2003 වර්ෂයේදී සහ 2010 වර්ෂයේදී පරීක්ෂණ කිහිපයක් කර තිබේ. එම සියලුම පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙම අපුර්ව පුද්ගලයා කිසිම ආහාර පානයක් නොගෙන ජිවත් වෙන බවයි. එසේම ඔවුන් පවසන්නේ මෙම යෝගිවරයාගේ ශරීර සෞඛ්‍ය ඉතාම හොඳ මට්ටමක තිබෙන බවයි. එසේම ඔහුගේ සියලුම අවයවද නිසි පරිදි ක්‍රියාකරන බව ඔවුන් පවසයි. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්‍යන්තර ක්‍රියාවලි සිදුවේ. ශරීරයේ ආහාර ජීර්ණ ක්‍රියාවලියක් සිදු නොවන නිසා ශරීර කෘතයන්ද සිදු කිරීමට අවශ්‍ය නොවන බව වෛද්‍යවරුන් පවසයි.


 ඉතින් කොහොමද වැඩ ඔයාලට හිතන දේ comment  කරන්නකො

Sunday, November 16, 2014

මහන්සි නොවී මහත අඩු කරගන්න පට්ට පානයක්..

හලෝ කොහොමද ඔන්න කාටත් වැදගත් වන පොස්ට් එකක් දැන් ගොඩක් අය මහතයි නේ..අත්තෙන්ම මාත් හී...



ශරිරයේ බර අඩු කරගැනිම සඳහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරිමට පෙලඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවි බර අඩුකර ගැනිමටයි. එම නිසා අප තිරනය කලා ශරිරයේ බර අඩු කරගැනිම සඳහා උදව් වෙන ස්වාභාවික පානයක් පිළිබඳව ඔබව දැනුවත් කිරිමට.

කැලරි සිය ගණනින් දහනය කිරිමට සමත් මෙම පානය පරිභෝජනය කිරිමෙන් පරිවුර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහි ප්‍රතිඑලයක් වශයෙන් ඔරිරයේ බර අඩු වෙනවා.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

* මි පැණි තේ හැදි 2 ක්

 * කුරුදු තේ හැදි 1 ක්

* වතුර කොප්පයක් (මිලිලිටර් 235)

සකසා ගන්නා ආකාරය මි පැණි තේ හැදි 2කකට කුරුදු තේ හැදි එකක් භාවිතා කිරිම තමයි වඩාත් යෝග්‍ය වන්නේ.වතුර උණූ කරගෙන උණූකරගත් වතුර එකට කුරුදු එකතු කරගන්න.ඉ
න් පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් විමට ඉඩ හරින්න. එය සම්පුර්ණයෙනම සිසිල් විමට ඉඩ හරින්න එපා. පානය කිරිමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි. අන්න එම අවස්ථාවේ තමයි මි පැණි එකතු කළ යුතු වන්නේ.

අධික රස්සයක් පවතින විට මි පැණි අකතු කරන්නට එපා. මොකද අධික උෂ්ණත්වය හේතුවෙන් මි පැණි වල පවතින පෝෂණ වටිනා කමට බරපතල හානි සිදු වෙනවා.

එහෙයින් පානය කිරිමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදි මි පැණී එකතු කරන්න. ඒ වගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සඳහා භාවිකා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරිමට හෝ පානය කිරිමට ප්‍රථමව මෙම පානය භාවිතා කිරිමෙන් විශ්මිත ප්‍රතිපල ලබා ගන්නට හැකියාව තියෙනවාබ.



 මේකෙ අයිතිය මගේ නෙවෙ එත් වැදගත් වන නිසයි දැනම්මේ ගිහින් එන්නන්



uputaganima ape lokayen obe dana ganima pinisa

Saturday, November 15, 2014

සිම් පත්වල ඔබ නොදත් දේ ‍රොත්තක්ම.


Dialog

 * සිම් එක කාගෙද? - #132#

* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#

 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#

*ගිණුමේ ශේෂය - *#456#

*අමතර අවශ්‍යතා - #107#

*සම්බන්දතාවය ගැන විස්තර #678#

 *ණයක් ගන්න - #356#

*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න

 *එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න

 *Star Points බලාගන්න - #141#

 *Call Waiting Activate කරන්න - *#43#

*Missed call Alert Active කරගන්න - **62*0777012012#

*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න ) Dbbපැකේජය (3,20...)තෝරා 678 ට සෙන්ඩ් කරන්න KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න intපැකේජය (29,49,99,299...) තෝරා 678 ට සෙන්ඩ් කරන්න පෙරගෙවුම් වයි ෆයි පැය 2 - WIFI50 පැය 4 -WIFI100 පැය 12 - WIFI200 පැය 20 WIFI400 පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

 Mobitel

* සිම් එක ගැන විස්තර - #132#

 * ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#

* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100# * ණයක් ගැනීමට - #247#

 * ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#

* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#

 * M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න

* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න. දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )

Hutch

 * සිම් එක ගැන විස්තර #132#

* ගිණුමේ ශේෂය *344#

 * Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#

 * Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න

* Sms Free Hutch to Hutch පැකේජය *222#

Etisalat

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#

 *ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න

*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#

*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න

 *Call A tune සදහා *359 අමතන්න

*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න

*mobile broadband දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29 දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49 මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න

 * Etisalat Service - #111# Air Tel * සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#

 * ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#

* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#

* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න පසුගෙවුම් සබදතා සදහා

 * Outstanding balance - *555*1# * Unbilled balance - *555*2# * Bill Summery - *555*3# * Payment Status - *555*4


#   ඉතින්කොහොමද යාලුවනේ කාවින්ද මලයා හයා ගන්න දේවල්..Bookmark දාගත්තත් පාඩු නෑ නේද...,i



මමනම් දන්න ටික තමයි මේ දැම්මේ, ඔයාල මීට අමතරව දන්නවනම් comment කරන්න...;)

Friday, November 14, 2014

The Guest(2014) නවතම චිත්‍රපටය


කොහොමද ඔන්න කාවින්ද මලයා නෙට් එකේ සැරි සරද්දි පට්ට කතාවක් හොයා ගත්තා..

මරු අහ්...බලලා කොමෙන්ට් එකකුත් දාන්නකෝ





>>>Go to download The Guest<<<<